චරිත අතලගේ, රිද්ම ,රවි ජේ ට මොකද උනේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    ලංකාවේ උන් ඵහෙම තමා.ඔය බොන වෙලාවකදී චරිත නැති තැන කවුරු හරි කියන්න අැති අනිත් උන්ට උඹලගෙ හම යනව චරිතයගේ නම යනවා කියලා..😆😆දැක්කනේ සෙන්ටිග්‍රේඩ්ස්ලට වුන දේ..
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    Think New Amsterdam GIF by NBC
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවේ උන්ව බෙදන්න පට්ටම ලේසියි.කිසිම ඵකමුතු කමක් නෑ..මේ රටට හරියන්නෙත් නැත්තෙ ඒකමයි..කොච්චර වැඩ්ඩො වුනත් අැති වැඩක් නෑ..පවුල් වල ඉඳන්ම අැණ කොටා ගන්නවා..
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,205
    113
    චරිතයා එක්ක වසන්න බැරි සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: skymicro

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    චරිත අතලගේ බං උගේ සිංදු වල stem files පවා internet එකට දානවා. මාත් එව්වා analyze කරලා ගොඩක් දේවල් ඉගෙනගත්තා. අනිත් එක එව්වා remix කරන්න පවා පොර අපිට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. උබලට නිකං චරිත හෙන කුහකයි වගේ පෙනුනට ඇත්තටම බං ඌ ලංකාවේ Music Producers ල වෙනුවෙන් ඇත්ත කතා කරන්න බය නොවුනු සිරා ඩයල් එකක්. ලංකාවෙ music industry එක කියන්නේ පට්ටම අවුල් තැනක්. Music Producers , Lyricist ල, Instrumentalists ල කියන්නේ නිකං Singers ල යටතේ වැඩ කරන සේවකයෝ ගානට දාලා තියෙන්නේ. අනික ලංකාවේ TV channel හිතං ඉන්නෙත් උං නැත්තං Musicians ලට පැවැත්මක් නෑ කියලා. Music Production කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ට කරන්න හරියන වැඩක් නෙමෙයි. ඒකයි මාත් ආතල් එකට Music Produce කරපු වැඩ ටික පවා නැවැත්තුවේ. දර්ශන රුවන් දිසානායක මීට කලින් ඔය සම්බන්ධව කතා කරන්න ගිහින් පොරට අන්තිමට හෙනම upset සීන් එකක් වුනා.