බයිනෑන්ස්

lakshithathudawe

Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Screenshot_2022-10-09-14-27-32-950_com.twitter.android.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    BNB චෙන් එක හැක් කරලා, මිලියන 550ක් වගෙ උස්සලා,
    පස්සෙන් ඉන්නෙ බැලැක් රොක් ඉන්වෙස්ට්මන්ට්

    තව පොඩ්ඩ කාලෙකින් බයිනැන්ස් එක USDC ට්‍රෙඩින් නවත්තන්න යන්නෙ , USDC ඉශු කරන Circle කම්පැනි එක මල පැනලා ඉන්නෙ, උන්ගෙ යාන්තම් ඉස්ටොක් මාර්කට් එකට රිග්න්ග ගන්න හැදුවා විතරයි,

    BNB චෙන් එක මෙ වෙදිදි ඩොලර් බිලියන 40-45 රෙන්ජ් එකෙ කැරකෙන්නෙ, සි.කේට ඔක තව නග්ග ගන්න ඔන නිසා, BUSD ප්‍රමොට් කරන්න USDC නවත්තලා දාන්න යන්නෙ, සරකල් එකට මල පැනල බි,එන්.බි හැක් කරනන් ඇති, ඔවා කවුද ගනන් ගන්නෙ බන්

    බැන්කු මන්කොල්ල කන්නෙ, කවුබොයි කාලෙ ඉන්දම් බැන්කු මන්කොල්ල කනවා එහෙමයි කියලා, ඹැන්කු නැති වෙලා නෑ නෙ,,
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මහ බැංකුව හැක් වෙයි!
    වැඩිදුර තොරතුරු රටේ වත්මන් ජනපතිගෙන් ලබාගන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    බයිනෑන්ස් කොයින් එක මිස exchanger එක නොවන බව කරුණාවෙන් සලකන්න
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,060
    93
    Lol!!. :lol: Binance (the exchange) is fine. Nobody`s coins/assets got stolen.

    As per the available news, the vulnerability was with Binance Smart Chain (BSC) cross-chain bridge (a bridge used to convert crypto from type A to type B). Bridges have a high tendency to get hacked due to their exposed nature.

    "The attacker had somehow convinced the Binance Bridge to simply send them 1,000,000 BNB. Twice". "That money wasn’t actually stolen from Binance, in other words, but rather fabricated out of thin air thanks to a flaw in the security of Binance’s cryptocurrency. "

    The way I see it, Binance team`s response and transparency has been great. This is probably why BNB price didnt even move much (crash) on the news.

    If you care about reading an update from the actual source, not Derana`s rubbish :lol:, here a blog post.

    "What happens next? There will be on-chain governance votes to determine the following four actions for the common good of BNB:
    1. What to do with the hacked funds, freeze or not to freeze?
    2. Whether to use BNB Auto-Burn to cover the remaining hacked funds, or not?
    3. A Whitehat program for future bugs found, $1M for each significant bug found.
    4. A Bounty for catching hackers, up to 10% of the recovered funds. "