මචන්ලා මට පොඩි ගාණක් තියෙනවා හද ගන්න IQ ප්රශ්නයක් . help එකක් දීපල්ලා .මෙන්න මෙකී ගාණ
AB
BC (+) or (-)
-------
CA
--------
උඩ එකෙන් යට එක එකතු කරහම හරි අඩු කරහම හරි යට එන උත්තරේ එන්න ඕනේ . a ,b ,c වලට අපි දාන අගයම උත්තරේට එන්නත් ඕනේ. එහෙම වෙන්න නම් a ,b ,c වලට එන්න ඕනේ අගයන් මොනවද?
උදා -...