මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
කවුද යකෝ ආදීකාලේ බූට් ත්‍රෙඩ් බම්ප් කරන්නේ ?
අවුරුද්ද ලබපු වෙලාවේ ඉඳල දිගටම බැලුවේ අවුරුදු ගානක් පරණ බම්ප් කරපු බූට් ත්‍රෙඩ් කියවල කලකිරුන ඔයි ත්‍රෙඩ් 5-6ක් ම කෙයෙවුව දැන් හිතෙනවා වනගතවෙන්න :D
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කෙල්ල උබට ආදරේ නෑ, කොල්ලෙක් නැති කමට උබව දාගෙන තියෙන්නේ.
සමහර කෙල්ලේ එහෙම කොල්ලන්ව කරනවා හරියට කොල්ලෝ කරනවා වගේම.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කලින් කෙනෙක් කිව්වා වගේ සමහර කෙල්ලෝ ගෙදරට පන දීලා, උන් ගෙදරට පිටුපාන්න කැමති නෑ, එහෙම කෙල්ලෙක් දාගන්න කලින් ,ඒකිගේ අම්මව තාත්තව ෂේප් කරගන්න එකයි කරන්න ඕනේ.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දෙකක් කියල එලවල දාපන් පඳුරු හුට්ටියෝන්ව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙල්ල උබට ආදරේ නෑ, කොල්ලෙක් නැති කමට උබව දාගෙන තියෙන්නේ.
    සමහර කෙල්ලේ එහෙම කොල්ලන්ව කරනවා හරියට කොල්ලෝ කරනවා වගේම.

    කලින් කෙනෙක් කිව්වා වගේ සමහර කෙල්ලෝ ගෙදරට පන දීලා, උන් ගෙදරට පිටුපාන්න කැමති නෑ, එහෙම කෙල්ලෙක් දාගන්න කලින් ,ඒකිගේ අම්මව තාත්තව ෂේප් කරගන්න එකයි කරන්න ඕනේ.

    කවුද යකෝ ආදීකාලේ බූට් ත්‍රෙඩ් බම්ප් කරන්නේ ?
    අවුරුද්ද ලබපු වෙලාවේ ඉඳල දිගටම බැලුවේ අවුරුදු ගානක් පරණ බම්ප් කරපු බූට් ත්‍රෙඩ් කියවල කලකිරුන ඔයි ත්‍රෙඩ් 5-6ක් ම කෙයෙවුව දැන් හිතෙනවා වනගතවෙන්න :D

    :lol:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    matath oma ekak una ban. mama ubata kiyanne ikmanata hitha hadaganna balapan.okun aai ei kiyala hitha hitha innepa.uba diyunu weyan.amma thaththa paule nangila mallila ayyala akkala innawanan un ekkalama idapan.yaluwo set ekak hadaganin.uba diyunu wenna oni wada witarak karapan.igena gannawanan ewa hodata karapan.koma hari hoda salli karayek weyan.issarata wada penuma gana ema hithala puluwannam gym ema gihin aga hadaganin.oya giya huththita wadaaa 1000k hoda ekak hambei.habai ekak salli penuma nisa ubata kemathi wena kellonta uba kemathi wennepa.un thawakalikai.