IQ ප්‍රශ්නයක්

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මචන්ලා මට පොඩි ගාණක් තියෙනවා හද ගන්න IQ ප්‍රශ්නයක් . help එකක් දීපල්ලා .මෙන්න මෙකී ගාණ

    AB
    BC (+) or (-)
    -------
    CA
    --------

    උඩ එකෙන් යට එක එකතු කරහම හරි අඩු කරහම හරි යට එන උත්තරේ එන්න ඕනේ . a ,b ,c වලට අපි දාන අගයම උත්තරේට එන්නත් ඕනේ. එහෙම වෙන්න නම් a ,b ,c වලට එන්න ඕනේ අගයන් මොනවද?

    උදා - අපි a,b ,c වලට 1,2,3 දැම්මොත් ගණ එකතු කරහම හරි අඩු කරහම හරි උත්තරේට(CA) 31(c =3,a =1) එන්න ඕනේ. මෙහෙම වෙන්න නම් අපි දාන්න ඕනේ අගයන් මොනවද? කරන විදියත් කියන්න .

    thanks .
     
    • Like
    Reactions: DimuthTharindu

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    matanan hitenne meke tawa step ekak denna one....... nodanna pada 3k tiyenawane ban..... meka wisadanna tawa 1 help 1k denna one.......
    oya kiyala tiyena de mehema goda naganna puluwan.........
    10a+b+(10b+c)=10c+a--------------------------(1)
    10a+b- (10b+c)=10c+a--------------------------(2)
    meka wisadanna tawa me wage eka way 1k denna one mata hitena widihata
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    matanan hitenne meke tawa step ekak denna one....... nodanna pada 3k tiyenawane ban..... meka wisadanna tawa 1 help 1k denna one.......
    oya kiyala tiyena de mehema goda naganna puluwan.........
    10a+b+(10b+c)=10c+a--------------------------(1)
    10a+b- (10b+c)=10c+a--------------------------(2)
    meka wisadanna tawa me wage eka way 1k denna one mata hitena widihata

    IQ prashna walata godak welawata methods na mchn hithalamai ganna one
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    AB = X
    BC = Y
    CA =Z

    X-Y =Z

    10A+B=X
    10B+C=Y
    10C+A=Z

    Also

    A-B =C
    B-C=A

    10A+B-10B-C = 10C+A
    10A-9B-C=10C+A
    9A-9B=11C =Z
    9A-9B=11A-11B
    2A=2B
    A=B

    A=B means A-B=C=0

    C=0

    and A=B

    A,B can be 1,2,3,4,5,6,7,8,9 :cool::cool:
     
    Last edited: