එල මචන්..
මෙන්න මචන් අපි ගිය එක 2014 ගියේ... මම ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙද.... මචන් ,මාර ගමනක්...
අපි ගියේ bike වල...
උබලගේ documentary එක පට්ට මචන්.... මටත් banglow එකට ගියාම හිතුන drone view එකක් තිබ්බ නං පට්ට කියල.... මරු මචන්...
http://ruwabikes.blogspot.com/2014/07/trip-3-1.html