ඔන්න මම මගෙ පලවෙනි thread එක එලකිරි එකේ දන්න යන්නෙ... ගොඩාක් කට්ටිය වාහන ගෑන දානවානේ... මම හිතුව වාහන parts හදන විදිය දාන්න...
අද නිකමට වගේ nissan car part එකක් කපන විදිය දන්නම් හොදේ... කට්ටිය හොද සප් එකක් දුන්නොත් තවත් හොදට කරන්න බලන්නම්....
මෙන්න මේ වර්ගෙ කාර් වලට තමයි.. මේ part එක...