ඉන්දියාව දිනනවා.....

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඉන්දියාව දිනනවා.....

    අද ඉන්දියාව දිනනවා බන්... මහින්ද මාමා මෑච් එක බලන්න අවිල්ලා ඉන්නවා.....

    :no::no::no::no::no:

    0408-OLANKAVOTE-Sri-Lanka-Elections_full_600.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සවුත් අප්‍රිකාව
    සවුත්තු වෙලා ඉන්නෙ..
    ඒක නිසා ඊලග මැච් එකේ ඉන්දියාවෙ පුක පලයි බං..
    මට ආසාවෙ බෑ
    ඒ මැච් එක බලනකන් :lol:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    සවුත් අප්‍රිකාව
    සවුත්තු වෙලා ඉන්නෙ..
    ඒක නිසා ඊලග මැච් එකේ ඉන්දියාවෙ පුක පලයි බං..
    මට ආසාවෙ බෑ
    ඒ මැච් එක බලනකන් :lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අහ් මහින්ද මාමා පාකිස්තනෙ ජනාධිපතිද? නැත්නම් ඉන්දියවෙ ජනාධිපතිද?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Indiayawa dinnakota ban lankawa peradenakota ena dukata wada wedi dukak enne.

    dinnath kamak ne mey kholi kuttu mattu wenna dunna nam

    :oo::oo::baffled::baffled:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    කෝලි බල්ලව මුන්ට අවූට් කර ගන්න බැරි උනානෙ....
    පකිස්ථාන් ෆීල්ඩින් මෙලෝ රහක් නෑ.....
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කෝලි බල්ලව මුන්ට අවූට් කර ගන්න බැරි උනානෙ....
    පකිස්ථාන් ෆීල්ඩින් මෙලෝ රහක් නෑ.....


    කෝලි:growl::growl::growl::growl::growl:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    South Africa dinanakan balan inne... ehema unoth hodai... api paradinawata wada indian karayo dinana eka thama penna bari wade
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    South Africa dinanakan balan inne... ehema unoth hodai... api paradinawata wada indian karayo dinana eka thama penna bari wade

    ඔව් බං..
    මුන්ට ඉනදියාවට යන්න බැරි වෙන විදියට වැඩ සිද්ධ වෙනවා නම් හරිම හැපි....
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    South Africa dinanakan balan inne... ehema unoth hodai... api paradinawata wada indian karayo dinana eka thama penna bari wade


    දැන් දකුනු අප්‍රිකාව ඉන්දියාවට ගහල පක්කෝ ඔසීට පැරදුනාම් හරි.එතකොට ඉතින් චා ටීම් දෙකම එලියේ