මචන්ලා මගේ ගාව තියෙන්නේ Logitech G510 Mechanical Keyboard එකක්. ටික දවස ඉඳන් මේකේ Display එක වැඩ කරන්නේ නැහැ. Lights on වෙනවා අකුරු මුකුත් පෙන්නන්නේ නැහැ. හදාගන්න දන්නා තැනක් තියෙනවනම් ලොකු උදව්වක්. මේ තියෙන්නේ Keyboard එක.
මේකේ ගේම් ගහන ලොකු අය්යල ටික පොඩි Advice පාරක් දුන්නනම් එල...