ලොලේ ....ලොල්

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    voaj42.jpg

    :P:P:P:P:P:P:P
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඕකවත් තේරෙන්නෙ නැද්ද? ඔය කියන්නේ සම චතුරස්‍රාකාර කොටස ගැනනේ. (පොසෙසර් එක)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනුන්ගේ වැරදි වලට හිනා වෙන්න එපා බන්, අපි ඕන කෙනෙක් වැරදි කරනවා. ඒවා අදාළ කෙනාට පෙන්වලා දීලා හදාගන්න උදව් කරන එකයි අපි කරන්න ඕනේ. අනික ඕක ලංකාවේ ad එකක් නේ? (ගම්පහා කියලා තියෙන්නේ) එතකොට අපේ එකෙක් නේ, අපේ ස්වදේශීය භාෂාව සිංහල, English නෙවෙයි, එතකොට English වරදින්න පුලුවන් ඕන කෙනෙක්ට.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    aniwa:yes: