නීතිමය ගැටලුවකට උපදෙස් ඕනේ
මචන්ලා මම එකෙක්ගෙන් පොලියට සල්ලි වගයක් ගත්ත. ටික කාලයක් පොලිය දී දී ඉඳල එකත් දෙන්න බැරි උනා. පස්සේ මූ පොලිසියට complain කරලා පොලිසියෙන් මට කට උත්තරයක් ගන්න එන්න කියල arrest කරලා පහුවද උසාවි දැම්ම. පස්සේ අපේ තාත්තා ඇප දීල මාව නිදහස් කරගත්ත. මට දැන් දැනගන්න ඕනේ ඊලග නඩු දවසට මට පුලුවන්ද මම කැමති ගානක් මාසිකව ගෙවන්න කැමති කරගන්න. උන් එකට කැමති උනේ නැත්තනම් මාව අයෙමත් රිමාන්ඩ් කරන්න පුලුවන්ද? මේකේ ඉන්න නීති විශාරදයෝ ටික මට පොඩි advice පාරක් දීපල්ලා.