එක පෙලට මේ ආකාරයෙන් බෙන්ස් රථ ගාල් කරලා තියනවා දකිද්දී, මේ තියෙන්නේ අපෙන් එකතු කරන බදු මුදල් කියලා හැගෙද්දී, මමත් මේ කාර් එකකට රුපියලකින් හෝ දායක උනා කියලා හිතට දැනෙද්දී.. මේ සමුළුව ඉවර වෙලා අපේ ඇමති වරු මේවා බෙදාගෙන 120 ට විතර පාරේ යනවා දකිද්දී පාරේ අයිනේ ඉදන් බලන් ඉන්න මගේ පුංචි හිතට දැනෙන...