1. shanerandi

    මිසිසිපි - The Mississippi

    “නෙත් Fm දන්න දෙයින් මිලියනයක් දිනමු“ එකට අද උදේ පාන්දරම කිව්වෙ මේක. ජය!!!
  2. shanerandi

    pedigree

    මෙන්න මේවා නම් කනවා. බෞද්ධාලෝක මාවත දිගමට තියෙනවා. ඕන තරම් එකතු කරගන්න පුළුවන්. :lol: :lol: :lol:
  3. shanerandi

    house for sale

    commission නැද්ද?
  4. shanerandi

    ART

  5. shanerandi

    අනේ මගේ උදාරි ඉන්නවා හිරු චැට් and මිඋසික් එක&

    බොගේ උදාරිට කවුද සුකලා අවුරුද්දක විතර ළමයෙකුත් ඉන්නවනෙ.
  6. shanerandi

    මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි

    2002 පටන් ගත්තු නඩුවට තීන්දුව දෙන්නෙ 2015. මංගල රාත්‍රිෙය්දි අරූ බිජ්ජ උල් කරගෙන හිටියා නම් තීන්දුව එද්දි දෙපැත්තෙන් රිකිලිත් ඇවිල්ලා තියෙයි. කෙළපු එක හිටියා නම් ඒ පොඩි එකා ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියනවා, තාත්තා තාම හනිමුන් යන්න බලන් ඉන්නවා. යසයි නොවැ වැඩේ. :lol::lol:
  7. shanerandi

    වාසගම වෙනස් කරන්න ඕනෙ

    උඹට දැන් තියෙන්නෙ ‘සිරිදාස අප්පුහාමි‘ වගේ ගූ නමක්ද?
  8. shanerandi

    Latest logo Sinhalayo!

  9. shanerandi

    දූවිලි ඇල්ල බලන්න යමු

    එළ වැඩක්නෙ. මේ ඒක නෙමෙයි ට්‍රිප් එක යද්දි උඹට පඩ ගියේ නැද්ද? :lol:
  10. shanerandi

    කාටුන් දෙබස්

    මෙම තාත්තව දාලා කොහේ වත් යන්නෙ නෑ - පැංචා
  11. shanerandi

    පස් වසරක ප්‍රේමයේ අවසන් දවස අදයි

    උඹ අතාරින කෑල්ල මට අවුරුද්දකට සෙට් කරලා දෙන්න බැරිද?
  12. shanerandi

    Poson Dansala

    මම අහස් යාත්තරාවක් බුක් කළා ඕං... යන එවුන් වරෙල්ලා, බදාදාත් නිවාඩු දාපල්ලා.

    No contents