දරුවට කිරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්,
1. වාහනේ අයිනකින් නතර කරලා ඒ වැඩේ කරන්න තිබුණා. පොඩි දරුවෙක්ට විනාඩි 10 ක් විතර යයි බඩ පිරෙන්න. අනික ගෑණියෙක් වුණාම තමන් වදාපු දරුවව නලවගන්න එක ලොකු දෙයක් නෙමෙයි. බඩගින්නෙ අඩන දරුවට විනාඩි 10 ක් කිරි දීලා නලවගෙන ශේප් කරන් ගෙදර ගිහින් ඒ දරුවට...