වැට අයින් කරන්න කලින් ග්රාමසේවකට එන්න කියපන්. ග්රාමසේවකයි අනිත් ඉඩමේ එකයි හැමෝම ඉන්න තැන වැට ගලවපන්. වීඩියෝ හරි ෆොටෝ ගන්න ගලවන වෙලාවෙයි, ගලවල කානු කැපුවට පස්සෙයි. තමන්ගේ මායිම ඇතුලේ තාප්පේ ඉවර කරන්න. නැත්තම් පස්සට මල වාත කේස් වෙනවා ඔය මායිම් ප්රශ්න. අනිත් පැත්තත් වැඩ ඉවර කරන්න...