නූගත් කම විතරක් නෙමෙයි මචන්. සමහර උන් ඉන්නවා සල්ලි ටිකක් හම්බුන ගමන් පිම්බෙන උන්.තව තමන්ගේ තනතුර ඔලුවට ගහපු උන්.
ඊයේ හවස හොදටම වැස්ස නිසා මම ගියා වයිෆ්ව ගන්න එයාට වැඩ ඉවර වෙන වෙලාවට.(මගේ වයිෆ් නර්ස් කෙනෙක්.) තව ලේඩි කෙනෙක් යන්න විදියක් නැතුව ඉද්දි වයිෆ් අැහුවා කොහේටද යන්නේ කියල. එයා...