ජේවීපී දොරේ ලොක් එක කඩන්න.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    1108391014-jvp.jpg

    JVP.jpg
     
    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    නූගත් අට පාස් නැති මෝඩ ඇමති වරුන්ගේ කෝටි 7/8 ගනන් වාහන කෝටි 15/20 නිවාස හා අසික්කිත වැඩ නොපෙනෙන ඒ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවී ඔවුනට අත්පොලසන් දෙන සමහරුන් අතර,

    උපාධිධාරී උගත් බුද්දිමත් පිරිසක් නියෝජනය කරන පක්ශයක නායක අනුරගේ සාමාන්ය පුද්ගලයින් පවා පාවිච්චි කරනා hilux double cab රථයට විරුද්දව නොබියව නැගිට සිටි කොන්ද පන ඇති මහා පුරුශයිනි ඔබලා ගැන ආඩම්බරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එහෙනම් ඔකේ නම වෙනස් කරපන්.. ජේවීපී කිව්වොත් ඉතින් රට කාපු උන් තමා. ප්‍රබාකරන්ගේ මල්ලිලා.. ට්‍රාන්ස්ෆොමර් කඩපු බස් ගිනිතියපු උන්. අන්තිමට උන්ට ගහන්න හිරේ ඉන්න උන් එලි බැස්සුවේ ජෙප්පොන්ගේ කරුම වැඩ නිසා. යුඇන්පී කාරයොන්ට පාතාලෙ හදන්න උඩගෙඩි දුන්නු උන්. 1980 ගනන්වල නටපු නාඩගන් නොදන්න උන්ට ජෙප්පොන්ගේ ලොක් කැඩිලි මැජික්. 1990න් මෙහා මිනිස්සුන්ට හොදා..

    88 අවුරුද්දේ ටොයිලට් එකේ නයෙක් හිටියා. ඒ හින්දා මම අවුරුදු 30කට පස්සෙත් සාලේ ඉඳන් වැඩේ කරගන්නවා :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    88 අවුරුද්දේ ටොයිලට් එකේ නයෙක් හිටියා. ඒ හින්දා මම අවුරුදු 30කට පස්සෙත් සාලේ ඉඳන් වැඩේ කරගන්නවා :D

    26.gif

    පිස්සුද බන්... දැන් සාලෙ ඉඳගෙන කොරන්නෙ නැහැ.
    සිරිකොතේ වැසිකිලිය පාවිච්චි කරන්නෙ 2015 ඉඳල. හෝදල කියල පිරිසිදු කරගෙන හවුලෙ පාවිච්චි කරනව..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    88 අවුරුද්දේ ටොයිලට් එකේ නයෙක් හිටියා. ඒ හින්දා මම අවුරුදු 30කට පස්සෙත් සාලේ ඉඳන් වැඩේ කරගන්නවා :D
    මරු පොයින්ට් බන් උබත් ගේන්නේ.. 2009න් පස්සේ යුද්දේ ඉවරයි, එහෙනම් LTTE තමිල් ඊලාම් කියල පක්ශයකුත් අටොගෙන චන්ද කලැකිනේ බන් ඊලමේ අගුල කඩන්න. උබලගේ වයසේ වැරද්ද.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මරු පොයින්ට් බන් උබත් ගේන්නේ.. 2009න් පස්සේ යුද්දේ ඉවරයි, එහෙනම් LTTE තමිල් ඊලාම් කියල පක්ශයකුත් අටොගෙන චන්ද කලැකිනේ බන් ඊලමේ අගුල කඩන්න. උබලගේ වයසේ වැරද්ද.

    රටේ ව්‍යවස්ථාවට අනුකූලව ඕනම දේශපාලන මතයක් දරන්න හා ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න ඕනේ එකෙක්ට පුළුවන්. ඊළම ඉල්ලන එකම රටේ නීතියට පටහැනියි. එහෙම අයට ඡන්දෙ ඉල්ලන්න බෑ. උන් කවදා හරි උන්ගේ මතය වෙනස් කරලා ආවොත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. කරුණා අම්මාන්, පුනරුත්ථාපනය වුණ LTTE උන් ඡන්දය ඉල්ලුවේ එහෙම.
    වයස ගියාට වැඩක් නෑනේ ඡන්දෙ ඉල්ලන්න පුළුවන් බැරි කාටද දන්නේ නැතුව ;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර අයියා පට්ට චාටර්
    අනුර අයියා රනිල් මාමගේ හුරතලා.. සිරිකොතෙ බලු කුක්කා...
    ඒක නිසා මෙදාපොටේ ජවිපෙට ඇපත් නෑ..
     
    ඉස්සෙල්ලාම ගිහින් හොයල බලහන් ජේවීපීය පක්ශ තහනම උනේ කොහොමද? තහනම අයින් උනේ කොහොමද කියලා. උබ නීතිය කත කොරන්නේ නීතිය දැනගෙනද? ඊලම ඉල්ලන එක රටේ නීතියට පටහැනි නම් මෙච්චරටොක්ස් දිග් ගැස්සෙන්නේ නැනේ පුතා.. රටේ නීතියේ ඊලමක් හො ඒ හා සමාන ක්‍රියාවලියක් අර්තකතනය කරල නැ. ඒකිය රාජ්යක ඊලමක් ගහන්න හදන්නේ ඒ නිසයි. තෙරුම් ගන්න පුතා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔවා අහන්න එපා ඔකුන්ගෙන්. ජේවීපී එක අනුර කුමාර හැදුව පක්ශේ වගෙයි ඔවුන් ටොක්ස් දෙන්නේ.. පක්ශ ඉතිහාසයක් දන්නේ නැ උන්. චන්ද්‍රිකාට පින් සිද්ද වෙන්න ඔකුන් දැන් දේශපාලනේ කරන්නේ. ඊයා.....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉස්සෙල්ලාම ගිහින් හොයල බලහන් ජේවීපීය පක්ශ තහනම උනේ කොහොමද? තහනම අයින් උනේ කොහොමද කියලා. උබ නීතිය කත කොරන්නේ නීතිය දැනගෙනද? ඊලම ඉල්ලන එක රටේ නීතියට පටහැනි නම් මෙච්චරටොක්ස් දිග් ගැස්සෙන්නේ නැනේ පුතා.. රටේ නීතියේ ඊලමක් හො ඒ හා සමාන ක්‍රියාවලියක් අර්තකතනය කරල නැ. ඒකිය රාජ්යක ඊලමක් ගහන්න හදන්නේ ඒ නිසයි. තෙරුම් ගන්න පුතා.

    තහනම් වුණේ කළු ජූලියට සම්බන්ධයි කියලා ජේ.ආර් JVP ඇතුළු පක්ෂ 3-4කට තහනමක් දමපු නිසා. වගකියන්න ඕනේ උන් නෙවෙයි නම්, ඒක පිටින් දාලා තහනම් කරපු එක වැරදියි නම් තහනම අයින් කරපු එකේ අමුතු මෙව්වා එකක් නෑනේ. :lol:
    ඊළම ඉල්ල ඉල්ල හිටපු අමිර්තලිංගම්ලට පාර්ලිමේන්තුවෙන් යන්න වුණේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යයක් පිළිගන්න අකැමැති වුණ නිසා.
    ඊළම හරි වෙන මොකක් හරි Separate State එකක් ඉල්ලීම ව්‍යවස්ථා විරෝධීයි
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තහනම් වුණේ කළු ජූලියට සම්බන්ධයි කියලා ජේ.ආර් JVP ඇතුළු පක්ෂ 3-4කට තහනමක් දමපු නිසා. වගකියන්න ඕනේ උන් නෙවෙයි නම්, ඒක පිටින් දාලා තහනම් කරපු එක වැරදියි නම් තහනම අයින් කරපු එකේ අමුතු මෙව්වා එකක් නෑනේ. :lol:
    ඊළම ඉල්ල ඉල්ල හිටපු අමිර්තලිංගම්ලට පාර්ලිමේන්තුවෙන් යන්න වුණේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යයක් පිළිගන්න අකැමැති වුණ නිසා.
    :lol::lol::lol::lol:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ජවිපේ නම නිර්මාත්ෲ යෝජනා කරපු දෙයක් නිසා ඒක කවදාවත් වෙනස් කරන්නේ නෑ...අනිත් එක ජවිපේ මුල් කාලේ අත්දැකීම් අඩුයි... අලුත් දේශපාලන ක්‍රමයකට රට කරන්න ඉදිරිපත් කරපු යොජනා කාරණා වලට මිනිස්සු එකතු කරගද්දී ඒ මිනිස්සුගේ සිතුම් පැතුම් අවංක කම ගැන හෙව්වේ නෑ...ඒ පක්ශෙ වටෙ එකතු උන අයත් එක්ක පාලන ක්‍රමය වෙනසක් කරන්න විතරයි උත්සහා කලේ...එහෙම කරපු නිසා තමයි 71, 89 වගේ දරුණු තැන් වලට පක්ශෙ ඇදගෙන ගියේ... එතනදීත් හුගක් අයා අනුමත කලේ නෑ දේපල ජීවිත විනාශ කරන එක... එතන උනේ ජවිපෙ ප්‍රධානින්ටත් පාලනය කරගන්න බැරි තරමට මර්දනයක් ආණ්ඩුවෙන් ආපු නිසා ප්‍රතිචාරයක් විදියට බලය අතට ගත්ත එක....අපිත් පිලිගන්නවා ඒක වැරදි කියලා...ඊටත් වැඩිය වැරදි ප්‍රජාතන්ත්‍රයට ඒකාලේ තිබ්බ ආන්ඩූ ඉඩ නොදුන්න එක...දැනුත් තියෙන ආණ්ඩු කරන්නේ කලින් ආණ්ඩු කරපු ප්‍රජාතත්‍ර විරොදි වැඩ තමයි... ඒත් දැන් ගොඩක් අත්දැකීම් තියෙන නිසා අර වගේ අතිතයකට පක්ශක් විදියට මෙහෙයවන්නෙ නෑ... ජවිපෙ ඉන්න කවුරු හරි කෙනෙක් ගැන චොදනාවක් අවොත් ඒ දෙවල් මාධය වලින් කියන්න කරන්න කලින් පක්ශේ ඇතුලෙන්ම ඒ අදාල කෙනාට චොදනා කරනවා... ඒ දෙවල් ඔප්පු උනොත් පක්ශෙ නායකයා උනත් කමක් නෑ අයින් කරනවා...ඒ වලට ඕනේ තරම් උදාහන තියෙනවා... ඒ නිසා තමයි කවුරු මොන චොදනාවක් කලත් ඒ ගැන තැකීමක් කරන්නෙ නැත්තේ පක්ශයක් විදියට...
    :shocked:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    JVP එකේ අනුරගෙ වන්ඩිය කොහොමද....?
    යකෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරන බදු සල්ලි නේද......?
    කියලද හිතෙන්නෙ.... එහෙනම් කියවලම බලන්නකො

    2016-Toyota-Hilux-Diesel-Double-Cab-2.jpg

    Anura-Kumara.jpeg

    සාංවාදයට විවුර්තය.......

    නූගත් අට පාස් නැති මෝඩ ඇමති වරුන්ගේ කෝටි 7/8 ගනන් වාහන කෝටි 15/20 නිවාස හා අසික්කිත වැඩ නොපෙනෙන ඒ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවී ඔවුනට අත්පොලසන් දෙන සමහරුන් අතර,

    කටින් බතල නොසිටවා බලය ඇති කල කෘශිකර්ම අමාත්යන්ශය, සීගිරිය ආදී තම පාලනය යටතේ තිබූ ස්ථානයන්හි විශිශ්ට සන්වර්දනයක් සිදුකල අදටත් තිස්සමහාරම ප්‍රාදේශීය සභාව තුල කැපී පෙනෙන විශිශ්ට සේවයක් සිදුකරන උමා ඔය වැනි සමාජයීය ප්‍රශ්න හේතු සාධක සහිතව ඔප්පු කර ඒ විදවන මිනිසුන් වෙනුවෙන් සටන් කරන විසිල් නැති බල්ටි පමනක් ඇති

    උපාධිධාරී උගත් බුද්දිමත් පිරිසක් නියෝජනය කරන පක්ශයක නායක අනුරගේ සාමාන්ය පුද්ගලයින් පවා පාවිච්චි කරනා වර්ගයක hilux double cab රථයට විරුද්දව නොබියව නැගිට සිටි කොන්ද පන ඇති මහා පුරුශයිනි ඔබලා ගැන ආඩම්බරයි.

    රටේ ඉදිරි අනාගතය ඒ මත තීරනය කරන ඔබ වැනි පිරිසක් සිට්න
    මගෙ ලක් මෑනියන් දෑ හරි පින්කාරී.....
    ලෝකෙන් උතුම් රට ලන්කාවයි........

    For your reference ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1772874&highlight=anura+hilux

    :(:(:(:(:(
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    තහනම් වුණේ කළු ජූලියට සම්බන්ධයි කියලා ජේ.ආර් JVP ඇතුළු පක්ෂ 3-4කට තහනමක් දමපු නිසා. වගකියන්න ඕනේ උන් නෙවෙයි නම්, ඒක පිටින් දාලා තහනම් කරපු එක වැරදියි නම් තහනම අයින් කරපු එකේ අමුතු මෙව්වා එකක් නෑනේ. :lol:
    ඊළම ඉල්ල ඉල්ල හිටපු අමිර්තලිංගම්ලට පාර්ලිමේන්තුවෙන් යන්න වුණේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යයක් පිළිගන්න අකැමැති වුණ නිසා.
    ඊළම හරි වෙන මොකක් හරි Separate State එකක් ඉල්ලීම ව්‍යවස්ථා විරෝධීයි
    :shocked:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නායක අනුර අයියාගෙ නිකැලැල් පිරිසිදු සාධාරණ නායකත්වය :lol::lol:

    අනුර අයියා පට්ට චාටර්
    අනුර අයියා රනිල් මාමගේ හුරතලා.. සිරිකොතෙ බලු කුක්කා...
    ඒක නිසා මෙදාපොටේ ජවිපෙට ඇපත් නෑ..

    :yes::yes::yes::yes::yes: