උබ මේ කියන්නෙ මොකක්ද, පෙම්වතුන් දෙන්නෙක්ගේ කතාවක් ? විකාරද බන් උබට. මොලේ හොද නැද්ද. උබ හැම තැනම කරන්නේ මම කිව්ව කොමෙන්ට් එකට උත්තර දෙනව නෙවෙයි , මම කිව්ව කියල උබේ හිතෙන් හදන් ඉන්න කොමෙන්ට් එකට උත්තරදෙනවා.
එහෙම නැත්තන් අපේ කොමෙන්ට් එකක් දැක්ක ගමන් විවේචනය කරන්න හිතෙන නිසාද පුරුද්දට වගේ.අරු අහපු...