ඒ සදහා බුදුදහම ගැන එහි මුලික සන්කල්ප ගැන ලියවුන පොත් කියවලා උබගේ බුද්ධියට දාල බලපන්.එතකොට මේකේ අරමුන( තුන්වන ආර්‍යසත්‍ය,දුක නැතිකිරීම, ඒසධහා තුශ්නාව ප්‍රහානය), ඒකට යන ක්‍රමවේදය( 4 වන සත්‍ය,ආර්‍යාඅශ්ඨාන්ගික මාර්ගය ) ගැන අදහසක් එනවා.
onna oyakotasa therumganna puluwan, dhammachakkapawaththana...