මචං මට හැදිලා දැනට නම් අවුරැදු ගානක් ෙවනවා. :sorry: ෙබෙහත් ගත්තා. අඩු වුනා විතරයි. :no: :( මාස 3-4 ඒ සැරයක් හැෙදනවා. තද අව්වකට හරි දූවිලි වලට හරි මූන ෙදන්ෙන් නැතිව ඉන්න බලන්න.:oo: අනිත ෙලාකුම ෙද් තමයි, අපිට ෙමානා හරි හිෙත් බලපෑමක් හරි :angry:කම්පනයක් අාවමත් නිකම්ම හැෙදනවා. :frown: පුලුවන් නම්...