කන්දෙ ගෙදර teledrama ඒක හැම ඉරිදම හවස 5 ජාතික රෑපවාහිනියෙන් අායිමත් සැරයක් පෙන්නනවා. :) :cool:දැන් තියෙන ඒවා වගෙ නෙමෙයි.:eek: බලපු අය සෑහෙන්න අැති. ඒත් වෙලාවක් තිෙය් නම් අායිත් සැරයක් බලන්න. :yes: