ලංකාවේ මේ වගේ දේවල් වලට කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ තාම. අලි මිනිස්සුන්ව මරනවා, නිරපරාදේ අලි ටික මැරිලා යනවා. ලංකාවෙ සත්තු ටික ටික වඳ වෙලා යනවා. :(
අසරණ සත්තුන්ව බේර ගන්න මොනවා හරි කරනවා නම් ලොකු දෙයක් ලංකාවේ වගේ රටක..
ඇහැට කදුළක් එන මේ වගේ අසරණ සත්තු මැරෙන පණිවිඩ අපිට අහන්න ලැබෙන්න එපා...