මේ අලියට වෙඩි වැදිලා කැකිරාවේ කැලේක ඉන්නෙ. අදාල පශුවෛද්‍ය නිළධරියා බෙහෙත් දාන්න එන්න බෑ කියනවලු හෙට එන්නම් කියනවලු.ඒ වෙනකන් ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයිලු.
වගකිවයුත්තෙක්ගේ අවධානය යොමුකරවන්න...
පැටියත් මෙතනටම වෙලා ඉන්නවලු.
පුළුවන් කෙනෙක් ඉක්මනට මොකකක්හරි ක්‍රමයක් හදන්න.
ඉස්සරහ වම් කකුලට වෙඩි...