Specialist Doctor?

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    machanla podi eka duwanna gihin watila dan tika dawasaka idan podi nondiyak gahanwa, aurudu dekakuth na thama. normal doctor kenekta pennuwata passe gel ekak dunna ganna thama chuttak tiyanwa. meka pennana ona mona wage specialist doctor kenektada?

     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ කොළඹ ඉන්නවා නම් නෝනා වාට්ටුවේ ඉන්න ළමා රෝග විශේෂඥයෙකුට පෙන්නලා බලපං. නැත්තං පිසිෂන්ස් කෙනෙක්ට පෙන්නලා බලපං. එක්ස් රේ එකක් ගන්න වෙයි සමහරවිට.