ගුරුකම

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    maxresdefault.jpg



    මේකනම් අපේ මාමණ්ඩිගේ කථාවක්. කථා සාගරයක් මෑන්නම්
    අද එකක් ලියන්නම්

    මාමාට මෑතකදී ජොබ් කට්ටක් සෙට් වුනා
    කොළඹ රටේ කොන්ත්‍රාත් කරන තැනක වැඩ බලන්න

    මෙතන ලොකු මහත්තයාට එකම එක දූ පොඩිත්තයි ඉන්නේ
    එකා යකානේ
    මේ දූ පොඩිත්තත් එහෙමයි
    නා නා කාර කොල්ලොත් එක්ක සෙට් වෙලා අවසානයේ
    චණ්ඩියෙක් එක්ක සෙට් වුනේ නැතියි
    සල්ලි කද නිසා මූත් මේකට මෑරිගෙන

    ටික දවසක් යනකොට මේක ගෙදරින් දැනගෙන
    දෝණියන්දට බර බරේ

    කොලුවා ආවා ගෙදරට ආදරණීය දුවගේ
    අම්මා තාත්තට ආදරයෙන්
    "මට දූ දුන් නැත්තම් තොපි බාවනවා"
    කියලා සන්තොසෙන් යන්න ගියා

    ‍ලොක්ක දස අතේ කල්පනවා
    අපේ මාමණ්ඩියා කොහොමත් හවසට සප්පායම්නේ
    ගියා ඕපීසියට
    ලොක්කා අවුලෙන්

    "මොකෝ සර් අවුලෙන් ප්‍රශ්ණයක්ද"

    ලොක්කා ඉතිං වෙච්ච සන්තෑසිය දිගහැරියේය

    "අයියෝ ඕවා ප්‍රශ්ණද අපි දෙමු ගේමක්"

    ලොක්කගේ ඉහේ මල් පිපුණි

    "මොකක්ද කරන්න ඕනි අපි මං උඹට ඉල්ලන ගාණක් දෙන්නම්"

    "දුව නාපු වේලාවට මට කොණ්ඩ ගස් 5ක් ගෙනත් දෙන්න"

    ලොක්ක සන්තෝසේ වැඩි කමට මාමණ්ඩියා බදා ගත්තා

    දැන් කොණ්ඩ ගස් 5ත් ලැබුනා

    "මට මේක කරන්ඩ ගමේ යන්න ඕනි වැඩේට සල්ලි ටිකකුත් යයි"

    පහුවදාම මෑන්ට සල්ලි ටිකකුත් දීලා
    නමෝ විත්තියෙන් පිටත් කරා වැඩේ කරගෙන එන්න

    අපේ සීයත් මන්තර ගුරුකම් ටිකක් දන්නවා

    "තාත්තා පොඩි වැඩක් තියෙනවා කර ගන්න ඕනි"

    මාමා විස්තරේ සීයාට කිව්වා

    "මගෙන් මොකුත් අහගන් නැතුව පලයන් යන්න"
    සීයා මාමාව එලවලා දැම්මේ නැතියි

    දැන් ඉතිං මොනා කරන්නද?
    සතියක් ගෙවුනා
    වැඩට යන්නත් ඕනි

    කෙස් ගස් ටික දැම්මා ලිපට
    පහුවදා ගියා වැඩට

    ඕපීසියට ගොඩ වදිනකොටම
    ලොක්කා ඇවිල්ලා මාමණ්ඩිව බදා ගත්තා

    "අපිව බේරගත්තට පිං"

    මාමණ්ඩි අඤ්ඤකොරොස්

    "අරු අන්න බයික් එක ගහක හැප්පිලා දවස් 3කට කලින් මලා"

    කිරි අප්පට බල්ලෝ පැනපි

    බුලත් කොලයක් උඩ තියලා එම සැනින්
    මුදල් කුට්ටියක් මාමාගේ අත මත
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට සිද්ධිය.. මාමණ්ඩිගෙ පින තමයි..
    උඹ ට්‍රයි කරපං මාමණ්ඩිගෙ ලොක්කගෙ දුවට..
    ගොඩක් උන් සල්ලි හොයන්නෑ බං..
    :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ පට්ට සිද්ධිය.. මාමණ්ඩිගෙ පින තමයි..
    උඹ ට්‍රයි කරපං මාමණ්ඩිගෙ ලොක්කගෙ දුවට..
    ගොඩක් උන් සල්ලි හොයන්නෑ බං..
    :cool:

    ඒ උනාට කෙල්ලගේයි ගෙදර මිනිස්සුන්ගේ හැටියට තමා බන්...සල්ලි වලට වහල් වෙලා ඉන්න ගියොත් ඔලුවට අත හෝදන්න එනවා...දෙපයින් හිටගන්න පුළුවන් නම්, ඕනේ එකෙක් ට හු# ගනින් කියල තමන්ගේ විදිහට ජීවත් වෙන්න පුලුවන්නම් අවුලක් නැහැ..සල්ලි තියෙන හොද උනුත් ඉන්නවා...:dull::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    මාමණ්ඩි අඤ්ඤකොරොස්

    "අරු අන්න බයික් එක ගහක හැප්පිලා දවස් 3කට කලින් මලා"

    කිරි අප්පට බල්ලෝ පැනපි

    බුලත් කොලයක් උඩ තියලා එම සැනින්
    මුදල් කුට්ටියක් මාමාගේ අත මත
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:



    :lol::lol::lol: