පන්සිල්වත් රකින්නෙ නැති පාහරයො ඉන්න තැන් කොහොමද උත්තරීතර වෙන්නෙ?පන්සිල් රකින, දසරාජධර්මය ක්‍රියාත්මකවන, සතර සංග්‍රහවස්තු අනුගමනය කරන, දස සක්විතිවත් පිළිපඳින,සප්ත අපරිහානීය ධර්ම සුරකින, සතර අගතියෙන් තොරවූ පුද්ගලයන් සිටින කිසියම් තැනක් වේද උත්තරීතර වන්නේ එතැනය.
:yes::yes::yes::yes: