උත්තරීතර පාර්ලිමේන්තුව
මේ දිනවල උත්තරීතරයි උත්තරීතරයි යනුවෙන් බෙරිහන්දෙමින් ඇසෙනා පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජන මුදල් ගසා කන හොරුන්, පාතාලය මෙහෙයවන්නන්, තක්කඩියන්, ස්ත්රී දූෂකයන් බව ඕනෑම දෙනෙක් දන්නා කරුණක්.
පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් පෑලියගොඩ මාලු මාර්කට් එකත් උත්තරීතර විය යුතු බවට පාර්ලිමේන්තු මංත්රී අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පවාසා තිබුණා.