1. Blue_Shadow

    කුරුණෑගල ඉන්නෙ පොන්නයො ද?

    එහෙම බැලුවොත් මුලු ලංකාවෙම ඉන්නෙ පොන්නයො බං.... දැං බලහංකො සිංහල මැරෙන උන් පුච්චනව මුස්ලිම් අයිස් පෙට්ටියෙ දාල තියාගන්නව. දොස්තරලට බෑ විද්‍යාව ඔප්පු කොරන්න. ආන්ඩුවට බෑ රට හරියට පාලනය කරගන්න. නීතියට බෑ ජනතාව පාලනය කරන්න. මොන එවුන් ආවත් කරන්නෙ රට කාල ජනතාවට අරින එක විතරයි බං. මේ ක්‍රමේ වෙනස් කරන්න...
  2. Blue_Shadow

    Divorce වෙලා අය බදිද්දී පෙන්නනවද?

    අදාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් බලන්න පුලුවන් මචං. මොකද විවාහ රෙජිස්ට්‍රාර් ල ඔය කසාද සහතිකේ එක කොපියක් දෙනවනෙ. එතකොට ඒව ජාතික හැදුනුම්පත හරහා අදාල පුද්ගලයාගෙ profile එකට යනව බන්.
  3. Blue_Shadow

    Internet Service Providers in Sri Lanka

    එකෙක් වත් නෑ ලංකාවෙ
  4. Blue_Shadow

    කඩ්ඩ

    practice කරන එක තමයි හොඳම දේ. නිතර භාවිතා කරනකොට ඕක හරියනව. මෙහෙමයි පොත් පත්තර කියෙව්වයි කියල ඉංග්‍රීසි පුලුවන් වෙන්නෙ නැහැ. දන්න කෙනෙක් එක්කල කතා කරන්න. ඒකයි හොඳම දේ අලුත් වචන අහුවෙනව එතකොට
  5. Blue_Shadow

    ලැප්ටොප් රෙපයාර් නීතිමය අවුලක්

    ලැප් එක හදන්න Authorized company එකකට දීල වැඩේ කරගන්න අතර තුරේ ඕකුන්ගෙ තැන ගැන ෆොටෝ වීඩියෝ එක්කම සමාජ මාධ්‍ය ජාලා වල හොද රචනාවක් දාන එකයි තියෙන්නෙ සරුංගල් අරිනව වගේ හැමෝටම පේන්න.... රෙදි ගැලවෙන්නම ලියපං
  6. Blue_Shadow

    කාර් Full paint කරන්න හොද තැනක් කියපන්

    මචං උබ කොයි පලාතෙද? මං දන්න එකෙක් ඉන්නව මිණුවන්ගොඩ කිට්ටුව
  7. Blue_Shadow

    Dialog and SLT cheat data

    absolutely right. i've noticed even the routers are turned off data was gone. many times i've complained about this. but it's useless. the most common answer from the dialog is "your device may have a fault and using the data in background processes". we can't do anything regarding this...
  8. Blue_Shadow

    Freepik | WordPress Themes | 60 GB | 💯 නොමිලේ ☁️

    wordpress themes මොනවද තියෙන්නෙ? කොහොමද මේක download කරගන්නෙ
  9. Blue_Shadow

    Free 500 Premium Advertisement Facebook Banners

    ස්තූතියි ගොඩක් යාලු
  10. Blue_Shadow

    Questions iPhone එකේ මයික් එක use වෙනව

    එල. මං බලන්නම්. ගොඩක් ස්තූතියි බ්‍රෝ....... මට මතකයි එවෙලෙ control center එකේ ආවෙ iPhone කියල. නමුත් එවෙලෙ මගෙ background තිබ්බ ඔක්කොම ඇප් close කරලයි තිබ්බෙ. හොඳයි මං ආයෙ බලන්නම්
  11. Blue_Shadow

    Questions iPhone එකේ මයික් එක use වෙනව

    නෑ මචං. ඒකට හැමවෙලේම මයික් එක ඔන් එකේ තියෙන්නෙ නෑනෙ. මෙතන තියෙන ප්‍රශ්න මේකෙ පෙන්වන්නෙ mic in use කියලනෙ.
  12. Blue_Shadow

    ඩයලොග් ඉන්ටර් නෙට්

    වින්ඩෝස් 10 වල තියෙනව. ඒත් මෙලෝ වැඩක් නෑ. ඕකුන් විතරක් නෙමේ ඔක්කොම හොරු. රවුටර් එක ඕෆ් කරල තියෙද්දිත් ඩේටා යනව කියහංකො. අර උඩ කොමෙන්ට් එකෙ කීව වගේ කතා කරල අහපුවම එක එක ඒවා කියල ඌ ඒ ගන දැනුවත් නෑ කියල අදාල department එකට දාල පැය 72 යන්න කලිං කෝල් කරයි කියනව. උං කෝල් කරන්නෙ නෑ. කෝම හරි එක දවසක්...
  13. Blue_Shadow

    Questions iPhone එකේ මයික් එක use වෙනව

    ආයුබෝවන් යාළුවනේ..... Apple සමාගෙමේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ අපේ ෆෝන් එකේ මයික් එක use වෙනකොට පෙන්වනව screen එකේ සිග්නල් බාර් එක ලඟ. කෝල් එකක් ගන්නකොට හරි ඇප් එකකින් වොයිස් එකක් ගන්නකොට ඒක පෙන්වනව. මගෙ ප්‍රශ්නෙ, කිසිම ඇප් එකක් භාවිතා නොකරන සහ කෝල් එකක් නොගන්න වෙලාවටත් ඒක පෙන්වනව. හැම වෙලේම...
  14. Blue_Shadow

    Questions HP i7 lap එක මාර ස්ලෝ

    SSD එකද 4500 වෙන්නෙ? විස්තර දෙන්නකො යාලු
  15. Blue_Shadow

    Questions HP i7 lap එක මාර ස්ලෝ

    උපදෙස් දුන්න ඔක්කොටොම ස්තූතියි.... SSD දාල බලන්නම්. RAM එක නම් 4 තියෙන්නෙ
  16. Blue_Shadow

    Questions HP i7 lap එක මාර ස්ලෝ

    ස්තූතියි යාලු
  17. Blue_Shadow

    Questions HP i7 lap එක මාර ස්ලෝ

    යාලුවනේ මගෙ තියෙන්නෙ HP i7 lap එකක්. ඔන් කලාම විනාඩි 15 ක් විතර ඉන්න ඕනෙ ලෝඩ් වෙලා එන්න. RAM එක 4 Gb. මේකට විසඳුමක් තියේද? ස්තූතියි
  18. Blue_Shadow

    Gmail අලුත් වෙලා

    ya ya... wade fatta.

    No contents