1. Blue_Shadow

    මචංලා මේ අකුරු මොන යුගයටද අයිති බලපල්ලකෝ..

    no idea machan.... ithihasaya gana wadi yamak nodanimi
  2. Blue_Shadow

    සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1

    බොහොම වැදගත් කරුණු ටිකක්.... ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න මේක අමතක වෙන්න කලියෙන්... ගොඩක් ස්තුතියි...
  3. Blue_Shadow

    ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

    wadagath thorathuru tikak. bohoma thanks machan
  4. Blue_Shadow

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    පිස්සුද මලයො.... කිසිම එපා විල්ලක් නෑ... සුපිරි... මලයට අමාරු නිසා කමක් නැහැ. නැත්තන් ඉතුරු ටිකත් ඉක්මනටම දැම්ම නම් මල් හතයි !!!! අම්මපා... ෆට්ට සිරා...
  5. Blue_Shadow

    ලංකාවේ~ලස්සන

    මේක නම් සුපිරි වැඩක් චූටි මල්ලියෝ.... ඔහොමම ඉතුරු ටිකත් දාන්න... තෑන්ක්ස් වේවා....

    No contents