උබේ කතාවට මමත් එකගයි මචං... ඒක තමයි අපේ හිතේ තියෙන ගෞරවය භක්තිය. ඒක කවදාවත් නැති වෙන්නෙ නැහැ. තාමත් මගදි අපිට උගන්වපු ගුරුවරයෙක් හම්බ උනාම අර ඉස්සර වගේ පොඩි බයක් වගේ දෙයක් දැනෙනව හිතට. බයක්මත් නෙමේ ඒක අමුතුම ගෞරවයක්. හද ගැස්ම ටිකක් වැඩි වෙනව. ඒක අපේ හිතේ ඉබෙම ඇතිවෙන දෙයක්.
නමුත් පන්සලක් ලගදි...