1. blackeddy

    Population of the WORLD

    පොඩ්ඩක් ඉන්දියාවට ගිහින් බලපල්ලා.. යකෝ තොරනක් වගේ...:rofl::rofl::rofl::lol::lol::lol::lol: http://countrymeters.info/en/India/
  2. blackeddy

    අල්ලාහ් සාක්කි!!!

    ඉගනීමක් නැති තෙල් සල්ලි වලින් රජ කරන මෝඩයෝ... :(:(:(:(
  3. blackeddy

    ජෝතිශ්‍යය හා අපි

    අනෙ රත්තරං රාලේ මොකක්ද එ යොගෙන් වෙන්නේ...:D:D:D අනේ කියන්නකෝ..:love::love:
  4. blackeddy

    ජෝතිශ්‍යය හා අපි

    lankawe wadak nisa apith kamathiy me wadeta.. lagme nawanshaka hariyata emawanam echcharay... oke dasa apahAranayath pennanawada? wade nam hondaa... eth ko meke swakshetra grahayan? ewa mona paatada? එහෙම මොකුත් එන්නේ නැ..:(:(:( ඔච්චර තමයි..මගෙ අනාගතේ හොද වෙයිද රාලේ.:):):):)
  5. blackeddy

    ජෝතිශ්‍යය හා අපි

    software කැල්ලක් හම්බ උනා.. :yes::yes::yes:මෙකෙන් බලාගන්න පුලුවනි ග්‍රරහයො ඉන්නේ කොහොමද කියලා... එත් ඉතින් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නැ..:lol::lol::lol::lol: ඔන්න මගේ එක නම් මම බලාගත්තා..
  6. blackeddy

    ෴New Zealand tour of Sri Lanka 2013 | Nov 10- Nov 21|෴

    :yes::yes::yes::yes::yes::yes:
  7. blackeddy

    Devashri ගේ ලස්සන සින්දුව බලන්නකෝ!

    මේකිව බැන්දොත් උබට කකුල් දෙක කැඩෙනකල් මේකි පස්සෙ වත්ත වටේ දුවන්න වෙනවා...:lol::lol::lol::lol::lol::lol:
  8. blackeddy

    R.I.P Mr Bean

    සිරාද??:shocked::shocked::shocked:
  9. blackeddy

    CANON DSLR or NIKON DSLR

    ගොඩාක් වැදගත් මචන්...:yes::yes::yes::yes:
  10. blackeddy

    ලේන්ස් ගැන පොඩි දැනුමක්

    නියමයි මචන්.. මාත් ආසාවෙන් ඉන්නේ ඉගන ගන්න.. එලකිරි.. දිගටම කරගෙන යමු..:yes::yes::yes::yes::yes:
  11. blackeddy

    සචීන්ගේ ස්තුති කතාව!

    ඔව් බන්.. පොර මාරම මනුස්සයෙක්.. මමත් ගොඩාක් කැමතී:yes::yes:
  12. blackeddy

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    දන්න විදියට කිව්වේ මල්ලී.. අපි මෙතන ලොරි ටෝක්ස් දුන්නට වැඩක් නැ.. ඔයාගේ හිත හදාගන්න ඔනේ ඔයාමයි.. අනික ඔයා කොයි විදිහේ ආදරයක් කලාද කියලා අපි දන්නේ නැනේ..කොහොම උනත් ඔනවට වඩා ඔනම දෙයක් ගැන හිතන්න එපා..අලුත් ආදරයකට මුලපුරන්න.. ඔයට එයාව දවස් දෙකෙන් අමතක වෙනවා අනිවා...:yes::yes::yes::yes::yes: :yes::yes:
  13. blackeddy

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    ඉතින් හොදයිනේ බන්.. එතකොට එ කොල්ලත් ගොඩ ... දෙන්නම ගොඩ කෙල්ලට වෙන්නේ මුහුදට පනින්න.. යකෝ Boot එක තිබ්බනම් අයේ කතා නොකර පලකො යන්නම.. අයෙත් කතා කරන්නේ මොන හු#$%** කටද.. යකො එතකොට දැන් යලුවෙලා ඉන්න කොල්ලට මොකද වෙන්නේ..
  14. blackeddy

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    මොන හු#%$** කියනවද දන්නේ නැ.. යකෝ උබ ඉද්දී වෙන එකෙක් එක්ක ගිහිල්ලා එකත් එක්ක ඉන්න ගමන් උබට ආයෙත් කතා කරනවා.. හිතපන් පොඩ්ඩක් එකි හොද කෙල්ලෙක්ද කියලා.. උබෙ වාසනාවට උබ කලින් බේරිලා තියෙන්නේ.. උබ සිරා ආදරේ කලාට එකි කරලා නැ.. එත් එකිට දුකයි උබ ගැන.. මොඩයෙක් වෙන්න එපා බන්.. ඔන තරම් කෙල්ලො ඉන්නව.. යකෝ...
  15. blackeddy

    චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

    මට නම් වෙලා නැ.. එකිත් එක්ක හොදට ඉදපන්.. හිනා වෙලා කතා කරලා.. මම නම් කියන්නේ උබ ආතල් එකක් ගන්න වාගේ තියාගනින්..
  16. blackeddy

    හින්දි....?

  17. blackeddy

    හින්දි....?

    :love::love::love::love::love::love::love:

    No contents