මචන්ලා you tube ඉන්නකොට අහම්බෙන් වගේ පට්ට video ටිකක් හම්බුනා.. පොඩ්ඩක් බලපල්ලා... මේ ලංකාවේ හොද හැකියාවක් තියන කොල්ලෙක්.. මම නම් දන්නේ නැ.. නම තියෙන්නේ රෝහන අගලකුබුර කියලා... වැලි වලින් මේක කරන්නේ මගෙ හිතේ.. මට නම් හිතට වැදුනා..අනිවා බලපල්ලා... :love::love::love::love:
මෙක කියන්නේ අපේ මහ...