මල්ලි මට ඔනේ විවා නෙමේ ඊවා පෑකට් එකක් .............
මේක මචන් අපේ එකෙක් සුපර් මාකට් එකෙදි ඉද්දි වෙච්ච සිරා සින් එකක්.
ඔන්න මචන්ලා අවුරෑදු 30 ක 35 ක විතර පොරක් ආවලු සුපර් මාකට් එකට, වෙනදා මෑන් වයිපරෙත් එක්ක තමා මෙකට එන්නේ :D, ඉතින් මු අද තනියම බඩු ගන්නවාලු, මෑන්ස්ට ගන්ට උවමනායිලු ඊවා එකක්...