ViVa = Diva

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මල්ලි මට ඔනේ විවා නෙමේ ඊවා පෑකට් එකක් .............

    මේක මචන් අපේ එකෙක් සුපර් මාකට් එකෙදි ඉද්දි වෙච්ච සිරා සින් එකක්.
    fyeah.jpg


    ඔන්න මචන්ලා අවුරෑදු 30 ක 35 ක විතර පොරක් ආවලු සුපර් මාකට් එකට, වෙනදා මෑන් වයිපරෙත් එක්ක තමා මෙකට එන්නේ :D, ඉතින් මු අද තනියම බඩු ගන්නවාලු, මෑන්ස්ට ගන්ට උවමනායිලු ඊවා එකක් වයිපරේට:P, ඉතින් මෑන් පොඩ්ඩක් වට පිට බෑලුවලු හොයාගන්ට බෑරිලු :rofl::confused:, ඊට පස්සේ ශේප් එක් වෑඩ කරන ඩයල් එකකට හිමිට කිව්වාලු ඊවා එක්ක් ඔනේ කියලා,මෑන් දෑන කවුන්ටරේ ලග ඉන්නවාලු,

    මු පුල් අන්දොස්ලු:oo::oo::rofl:, අරෑ අතේ අරන් එන එක දෑකලා. කඩෙ වෑඩ කරන ඩයල් එක මු ලගට ඈවිත් විවා එකක් තියලා ගියාලු:shocked:,
    මු ඊවා කියපු එක උට ඈහිලා තියෙන්නේ විවා (Viva)කියලා :P:lol:,
    ඊට පස්සේ මු ආයෙත් අරෑට කතා කරලා, "මල්ලි මට ඔනේ විවා නෙමේ ඊවා පෑකට් එකක් කියලා" මු හිමිට කියලා.

    මුටත් මලලු දෑන්:frown:, ඈයි යකෝ ඊවා වෙනුවට විවා ගෙනාවට , අරෑ ආයේ එනවා දෑකලා මුට හොදටම ජුවල් නෑගලා:baffled::frown::oo:,එත් එක්කම මුට හිනා ගියා:rolleyes::rofl:, අරෑ ආයෙත් අරන් ඈවිල්ලා තියෙන්නේ වෙන දෙයක්, හිතපල්ලාකො මොකක්ද මු ආයේත් ගෙනත් තියෙන්නේ කියලා:confused::confused:,

    මු ගෙනල්ලා තියෙන්නේ ඩිවා (Diva)පෑක්ට් එකක්:lol::lol::lol:.
    ඉතින් දෑන් කවුන්ටරේ එකාටත් හිනාලු:rofl::lol:, මුටත් හිනාලු:lol:, මු හිනාවෙලා කිව්වාලු මට ඔනේ මල්ලි ඩිවා නෙවේ ඊවා ලෙඩිස්ලා යුස් කරන්නේ කියලා:yes:


    මේකට අදාල පොර එලකිරියෙ ඉන්නවානම් සොරි මචන්.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth