උඹ ඇයි බන් අනික් මිනිස්සුන්ගේ මතේ ඉවසන්නැත්තෙ ? උඹ විතරක් නෙවෙයි ඉරෝසැනුත් එකයි. කවුරු හරි ෆොන්සේකාට කැමති නැත්නම් ඒ මනුස්සයට එක බය නැතුව කියන්න මෙතන නිදහස තියෙනවා. එතකොට උඹ කරන්නෙ කුණුහරුප කියාගෙන, එහෙමත් නැත්තං අපහාස කරන එක. -රෙප් දෙන එක කුණුහරුප පුරෝලා. එහෙමත් නැත්තං කොහේවත් ඉන්න අම්මලාට...