ජනාධිපතිතුමාට අධිසුඛෝපභෝගි හෙලිකොප්ටර

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ජනාධිපතිතුමාට අධිසුඛෝපභෝගි හෙලිකොප්ටර

    ජනපතිගේ පවුලට උඩින් යන්න රු. කෝටි 302 ක්

    2012 මැයි 18 වෙනි සිකුරාදා, 08:34 සාමාන්‍ය

    Share

    sikorsky-helicopter-interior-300x203.jpg
    sikorsky-s92-helicopter-300x171.jpg

    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් යැයි කියමින් අති නවීන ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට රාජපක්‍ෂ ආණ්ඩුව සූදානම් වේ. ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ ගමන් බිමන් සඳහා සුපිරි පහසුකම්වලින් සමන්විත මෙම වී.වී.අයි.පී. හෙලිකොප්ටර් යානා දෙක මිලදී ගැනීමට නියමිතය. මේ සඳහා වැය වන මුදල රුපියල් කෝටි 302 ක් බව පැවසේ.

    ඉකුත් මැයි 08 වනදා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා දෙකක් මිලදී ගැනීම සඳහා වූ ප‍්‍රතිපාදන ඌණතාව පියවා ගැනීමට යයි සඳහන් කරමින් මේ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස මෙම පරිපූරික ඇස්තමේන්තුව සභාගත කළත්, ඒ පිළිබඳ වැඩි විස්තරයක් තමා නොදන්නා බව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සමඟ පවසා තිබේ.
    කෙසේ වෙතත් රුසියානු රජයෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 300 ක ණය ආධාර ඇතිව හෙලිකොප්ටර් යානා 14 ක් මිලදී ගැනීමට රාජපක්‍ෂ රජය මේ වන විට තීරණය කර ඇත. ප‍්‍රභූ ගමන් වාර සඳහා යොදා ගන්නා සුපිරි හෙලිකොප්ටර් යානා දෙක ඇතුළත්ව ඇත්තේද එම මිලදී ගැනීමටය.
    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ඉකුත් වසරේද හෙලිකොප්ටර් යානා 04 ක් මිලදී ගනු ලැබීය. එයින් යානා දෙකක් ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ ගමන් බිමන් සඳහා යොදවා ගෙන ඇත
     
    • Like
    Reactions: akozlov68

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    දුප්පත් එදා වේල කන්න හොයන ජනතාවක් තම රාජ්‍ය නායකයන්ට මෙච්චර සැපක් දෙන්න ඕනීද?
    ලංකාව ජනතාව වෙනුවෙන් දුක් විඳින නායකයන් පත් කර ගන්නේ කවදාද?

    :frown:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    අහ්.. හෝමෝ නොයිඩ් මොකෝ මේ ... :rofl: අප්පුවා කියලා අළුත් අයිඩී එකක් හදාගෙන :rofl::rofl:

    දැන් ෆොන්සේකා එළියට ආපු නිසා යූ එන් පී අනාථයො විදිහට උඹලා මොකක්ද සටන් පාඨෙට අරගන්න ඉන්නෙ. අපේ බඩ ගින්නද නැත්තං වෙන කාට හරි ආයෙම වල කපලා අහක බලාගෙන සටන් පාඨ හදාගන්නවද ?
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ආ හා.... :lol:

    මේ සයිට් එක ඊ නිවුස් නිවුන්නෙක් නේද පුතේ ?? කොටි සල්ලිවලට එන්ජීඕ සල්ලිවලට දෙන උන් කරන ඒවා.

    ඕක නම් සිරා එකක් වෙන්න ඇති. ඒ උනාට සමහර ඒවා දැක්කාම ඒවා දාලා ෆිල්ම් එක්ක හැදුවානම් කොච්චර හොයන්න පුළුවං වෙයිද හිතෙනවා.
    :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අහ්.. හෝමෝ නොයිඩ් මොකෝ මේ ... :rofl: අප්පුවා කියලා අළුත් අයිඩී එකක් හදාගෙන :rofl::rofl:

    දැන් ෆොන්සේකා එළියට ආපු නිසා යූ එන් පී අනාථයො විදිහට උඹලා මොකක්ද සටන් පාඨෙට අරගන්න ඉන්නෙ. අපේ බඩ ගින්නද නැත්තං වෙන කාට හරි ආයෙම වල කපලා අහක බලාගෙන සටන් පාඨ හදාගන්නවද ?

    හරි හරි:lol::lol: .. දැන් ඔයා කවුද කියන්නකෝ බලන්න?
    ෆොනී එලියට ආව විතරයි ෆේක් හදාගෙන පුක ගිනි අරන් දගලන්නේ උබ නේ බන්
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    අහ්.. හෝමෝ නොයිඩ් මොකෝ මේ ... :rofl: අප්පුවා කියලා අළුත් අයිඩී එකක් හදාගෙන :rofl::rofl:

    දැන් ෆොන්සේකා එළියට ආපු නිසා යූ එන් පී අනාථයො විදිහට උඹලා මොකක්ද සටන් පාඨෙට අරගන්න ඉන්නෙ. අපේ බඩ ගින්නද නැත්තං වෙන කාට හරි ආයෙම වල කපලා අහක බලාගෙන සටන් පාඨ හදාගන්නවද ?
    මේක බොරුවක් වෙන්නේ කොහොමද හුට්තො.ගිය සතියේ දිනේෂ් ඇමති පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගත්තා ඩොලර් මිලියන 300ක්ට හෙලිකොප්ටර් ගන්න.මේ ණය ගෙවන්න ගිහිල්ලා තමයි මිනිසුන්ට පාන් කන්නවත් බැරි.පොඩි බබාලට කිරි පැකට් ගන්න බැරි.ගෑස් දැන් තහනම්.
     
    බඩුම තමයි පවුල පිටින්ම ඕකේ යනකොට තමයි කඩන් වැටිලා මැරෙන්නේ..
    ගිය සතියේ දවසකත් පොලොන්නරුව පැත්තේ පන්සලක නිධානයක් හාරලා නාමල් කුමාරයා උඩු ගුවනින් වැඩලා දබ රන් පිළිමයක් අරන් ගිය සිද්දියක් වාර්තා උනා...

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    හරි හරි:lol::lol: .. දැන් ඔයා කවුද කියන්නකෝ බලන්න?
    ෆොනී එලියට ආව විතරයි ෆේක් හදාගෙන පුක ගිනි අරන් දගලන්නේ උබ නේ බන්

    ෆේක් නෙවෙයි බන්. අහන අහන එකාට කියන්න ගියාම එපා වෙනවා. ඕනේ නම් ටින්ටින්ගෙන් අහගනින්. මම කිව්වා මොඩ්ට.

    කවුද බන් නිවුස් එක බොරු කිව්වෙ. මන් කිව්වෙ මුන් දාන ගොඩක්ම ඒවා කියෙව්වාම ඇතිවෙන හිතිවිල්ලයි. ඇරත් මේක දාපු එකාම ඇවිත් මේකේ ඉන්න දඩ ෆේක් පුත්‍ර රත්නයක්. සිංහල කතා කරන දෙමළෙක්.

    ඔරියන් තුමා කියලා දහ අතේ දෙන්නෙත් මේ අප්පුවාමයි කිව්වොත් උඹ විස්වාස කරයිද දන්නෑ බන්.. :rofl: ඒත් ඇත්ත සිද්ධිය ඒකයි. මම මහින්දට කඩේ යන්නෑ. මූ රනිල්ට කඩේ යනවා වගේ. මම කියන්න තියෙන දේ -රෙප්වලට බය නැතුව කියලා දානවා විතරයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ෆේක් නෙවෙයි බන්. අහන අහන එකාට කියන්න ගියාම එපා වෙනවා. ඕනේ නම් ටින්ටින්ගෙන් අහගනින්. මම කිව්වා මොඩ්ට.

    කවුද බන් නිවුස් එක බොරු කිව්වෙ. මන් කිව්වෙ මුන් දාන ගොඩක්ම ඒවා කියෙව්වාම ඇතිවෙන හිතිවිල්ලයි. ඇරත් මේක දාපු එකාම ඇවිත් මේකේ ඉන්න දඩ ෆේක් පුත්‍ර රත්නයක්. සිංහල කතා කරන දෙමළෙක්.

    ඔරියන් තුමා කියලා දහ අතේ දෙන්නෙත් මේ අප්පුවාමයි කිව්වොත් උඹ විස්වාස කරයිද දන්නෑ බන්.. :rofl: ඒත් ඇත්ත සිද්ධිය ඒකයි. මම මහින්දට කඩේ යන්නෑ. මූ රනිල්ට කඩේ යනවා වගේ. මම කියන්න තියෙන දේ -රෙප්වලට බය නැතුව කියලා දානවා විතරයි.

    එහෙමද ඒ කියන්නේ ඔයා 2012 මැයි ඇවිල්ලත් Humanoid ව දන්නව ඈ?:rolleyes:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    එහෙමද ඒ කියන්නේ ඔයා 2012 මැයි ඇවිල්ලත් Humanoid ව දන්නව ඈ?:rolleyes:

    ෆේක් නෙවෙයි බන්. ඔෆිස් එකේදි ප්‍රයිවට් ඒවට ලොග් වෙන්නෑ. ඒක මං කියලා තියෙන්නෙ මොඩ්ට. එහෙම නැත්තං මට කවදාවත් එළකිරි එන්න වෙන්නෙත් නෑ. පැය දෙකතුනයි බන් දවසට ෆ්රී තියෙන්නෙ. අතරින් පතර මම මගේ පීසී එකෙන් ඇවිත් යනවා. ටෙල්නෙට්වලින් පහල ඉහල උං මේ මැෂින්වලට ලොග් වෙන නිසා මම මගේ ඒවට ලොග් වෙන්නෑ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    ජනාධිපතිතුමාට... 05-18-2012 05:48 PM sf mona ballek da oi

    ඔව් මචන් හැබැයි උබලගේ අම්මට කරපු බල්ල නම් නෙමේ
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    reputation_neg.gif
    ජනාධිපතිතුමාට... 05-18-2012 05:48 PM sf mona ballek da oi

    ඔව් මචන් හැබැයි උබලගේ අම්මට කරපු බල්ල නම් නෙමේ

    ඕවා ඇවිත් නපුංසක කම්. නිකන්ම පෝස්ට් 100 දාලා රෙප් පවර් එකක් හදාගෙන අනික් උං මහන්සිවෙලා ත්‍රෙඩ් දාලා අර්න් කරගත්තු රෙප් ලේසියට කපනවා. මට ලැබුන -රෙප් සේරම ලැබුනෙ දේශපාළු ත්‍රෙඩ්වල මගේ මතේ බය නැතුව කිව්ව එක. ඕවා පබ්ලික් දාන්න එපා බන්. එහෙම දැම්මහම උන්ට සතුටුයි උඹට රිදුනායි කියලා හිතෙනකොට. මුකුත් උනේ නැහැ වගේ ඉඳපන්. එතකොටයි උඹට ඌව ප්ලේ කරන්න පුළුවන්.