1. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    එක තේරුම් ගන්න බැරි උඹ වගේ බූරුවෙක් කොහොමද බං මම මෙච්චර සරල දෙයක් තේරුම් ගන්නෙ. උඹ ඉන්නෙ කේන්තියෙන් දුකෙන් උඹට වුණ දේ ගැන. එහෙමයි කියලා උඹ හැම කෙනා ගැනම එකම විදියට හිතන්න යන්න එපා. මම දැනට 05 වතාවක් මැලේසියාවට ඇවිත් තියෙනවා. කාලා බීලත් තියෙනවා. ඒ සමාගම් වලට ගිහිල්ලත් තියෙනවා.
  2. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    ඕනිම රටක ඉතා හොඳින් සේවකයන්ට සලකන ඉතා උසසස් මට්ටමේ සමාගම් වගේම ඊට ප්‍රතිවිරුද්දව ක්‍රියාකරන සමාගමුත් තියෙනවා. ඔයාට හම්බවෙලා තියෙන්නෙ දෙවනි වර්ගයේ එකක්.
  3. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    දැන් මම සල්ලි එපා කිව්වද? :lol:
  4. shanerandi

    කලර් ප්‍රින්ටරයක්

    කලර් ප්‍රින්ටරයක් මචංලා, මට ගන්න හොඳ Printer modle කියපල්ලකො. විශේෂයෙන්ම private academyයක certificates print කරන්න. color printerයක් වෙන්න ඕනි. දන්න තැන් තියනවා නම් කියන්න. ගණන් මිනුම් දන්නවා නම් ඒවත් කියන්න. අඩුම තරමෙ මට හොඳ modle එකක් වත් suggest කරපල්ලා.
  5. shanerandi

    Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම

    ගාර්මන්ට් නෙමෙයි බං අබාන්ස් එකේ අතුගාන කෙල්ලෙක් වුණත් කමක් නෑ හොඳ චරියාවක්, යහපැවැත්මක් තියෙනවා නම්.
  6. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    නැත්නම් රට පුරාම ඉන්න කොල්ලො ටික මැලේසියාවෙ යවන්න විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ රක්ශණය කරන්න, පාස්පෝර්ට් හදලා දෙන්න. වෛද්‍ය සහතිකය අරන් දෙන්න...... ඔය ඔක්කොම ටික කරන්න ඕනි අපේ ගේයි ඉඩමයි විකුණලද? :lol: අනික මේ ආයතනයට මුදල් ගෙවන්න නෑ. සියලු ගෙවීම් කරන්න තියෙන්නෙ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශට.
  7. shanerandi

    My work new

    mila ganan ehema kohomada?
  8. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    නූලක් දාන්නම්. website එක තාම හදලා ඉවර නෑ.
  9. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    :lol: අවුරුදු 02 කට Employment Visa තමයි දෙන්නෙ. ඒ බව Passport එකේ සඳහන් වෙන නිසා කියවන්න දන්න අයට නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. අනික විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මඟින් තමයි යවන්නෙ. පුහුණුව ලබා දෙන්නෙත් කාර්‍යාංශය මඟින්. Agency ගාණෙ ගිහින් අතේ තියෙන පිච්චියම උන්ට දීලා එහේ විසා නැතුව කුජීත වෙන...
  10. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    ලබන ජනවාරි අග ඩෙන්මාර්ක්, නොර්වේ රටවලට පරිඝණක අංශයේ රැකියා ලැබෙනවා.
  11. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    මේ අවුරුද්දට ලැබිලා තියෙන්නෙ Factory Workers/Welders jobs විතරයි. ලබන අවුරුද්දෙ තව fields කීපයක රැකියා අවස්ථා ලැබෙනවා.
  12. shanerandi

    ලොකුම ඒවා..

    ලෝකෙ ලොකුම බූරුවා
  13. shanerandi

    Mercedes after CHOGM

    :D
  14. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    මැලේසියාවට නෙමෙයි එංගලන්තෙට ගියත්, හරි පාරෙන් නොගියොත් වරදිනවා තමයි ලොකු උන්නැහේ.
  15. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    සේවා මුරයක් විදියට තමයි වැඩ කරන්නෙ. ඒකනෙ පැය12ක් වෙන්නෙ.
  16. shanerandi

    German Shepherd බලු පැටවුන්

    විකුණන්න නෙමෙයි යකෝ... ඌට බලු පැටියෙක් ඕනි කියලා නූල දාලා තියෙන්නෙ. :lol:
  17. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    තුන් හතර දෙනෙක් එක්ක එකතු වෙලා තමන්ගෙ කෑම වේල හදා ගන්නවා නම්, ලොකු වියදමක් යන්නෙ නෑ. උදාහරණයක් විදියට ඔයාට ලංකාවෙදි කෑම බීම සඳහා මාසෙකට රු. 20,000ක් වියදම් වෙනවා නම් මැලේසියාවෙදි වියදම් වෙන්නෙ රු. 4500 ක මුදලක්. ලෙවකාලා කෑවොත් නෙමෙයි, හොඳ සමබර ආහාර වේලක් ගන්න පුළුවන් ඔය ගාණට.
  18. shanerandi

    නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

    මේක විදේශ රැකියා ඒජන්සියක් නෙමෙයි. මෙයාලා කරන්නෙ සම්බන්ධීකරණ කටයුත්තක්. හැබැයි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නෑ. සියලු දේවල් කරන්නෙ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මඟින්. ඒ නිසා විශ්වාසවන්ත භාවය ගැන බය වෙන්න දෙයක් නෑ.

    No contents