කලර් ප්‍රින්ටරයක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
කලර් ප්‍රින්ටරයක්

මචංලා, මට ගන්න හොඳ Printer modle කියපල්ලකො. විශේෂයෙන්ම private academyයක certificates print කරන්න. color printerයක් වෙන්න ඕනි. දන්න තැන් තියනවා නම් කියන්න. ගණන් මිනුම් දන්නවා නම් ඒවත් කියන්න. අඩුම තරමෙ මට හොඳ modle එකක් වත් suggest කරපල්ලා.

imgEpson%20Stylus%20D1201.jpg