ඉන්ද්‍රරතන චීවරධාරියාගේ ගිනි තබා ගැනීමට ස්වර්ණවාහිනිය, ජාතික හෙළ උරුමය සහ ගෝඨාභයගේ සම්බන්ධය හෙළිවේ-----
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය...