
උම්බට මේ හාමුදුරුවො චීවර දාරියා වෙලා බඩු ගහන උන් හාමුදුරුවො උනා නේද. ...ලැජ්ජයි..පැටියා;15034730 said:ඔහොම්මම කියපං හාමුදුරුවො බඩු ගහන්නෙ සිංහල බෞද්ධ ජනගහනය වර්ධනය කරන්න එහෙමත් නැත්තං බුද්ධ ශාසනය නගා සිටවන්න කයලා. ඒක හොඳ චේතනාවක් කියලා. ඇයි බෞද්ධයා මෙච්චර මෝඩ. හරි හමන් දහම් අධ්‍යාපනයක් නැති කමද? අවාසනාවක මහත.![]()

උම්බට මේ හාමුදුරුවො චීවර දාරියා වෙලා බඩු ගහන උන් හාමුදුරුවො උනා නේද. ...ලැජ්ජයි..![]()

බුදු හාමුදුරුවොම දේශානා කලා සෑම චේතනාව තමා අනූව තමා කර්මය තීරනය වන්නේ කියල.. ඒ අනූව මේ ස්වාමින්ද්‍රයන්ගේ චේතනාව ඉතාම පිරිසිදු,පවිත්‍ර චේතනාවක්.. අහින්සක සතුන්ගේ ජීවීත බේරාගෑනීමට අදාල පාර්ශවය්න්ගේඅවදානය යොමුකර ගෑනීම ඒ චේතනාවයි.. පටලව ගන්න එපා මේක සියදිවි නාසාගෑනීමක් නෙවේ..

LTTE ත්රස්තවාදීන් උන්ගේ සුවිසයිඩ් කාරයන්ව බෝම්බ ගහන්න එව්වේ උන්ගේ ජාතිය වෙනුවෙන් කියලයි... එතකොට මැරෙන්න යන එවුන් ගියේ උන්ගේ ජාතිය වෙනුවෙන් දිවිපුදන එක උඹ ඔය කියන "හොඳ චේතනාවෙන්" උන්ගේ පැත්තෙන් බැලුවොත්..... එහෙමනම් ඒවාත් හරි කියලද කියන්න යන්නේ?




මට දැනගන්න ඕනේ කෙනෙක් සියදිවි හානි කරගැනීමෙත්, පරම චේතනානුභාවයෙන් පන නැතිකරගන්නවා කියන එකෙයි නියම අර්ථකතනය හා සීමාව මොනවද කියන එක..
අනික ශ්‍රීලංකාවේ නීතියට අනුව සියදිවි හානිකරගැනීම වරදක්.
එහෙම වරදක් කරපු කෙනෙකුට රටේ බදුගෙවන ජනතාවගේ මුදලින් නඩත්තුවෙන රජයේ රෝහල්වල සියදිවිහානිකරගන්න උත්සාහ කරපු අයට සලකන්නේ අඩු සැලකිල්ලක් වගේම, මෑතකදී පැනවූ නීතියක් වන මත්ද්‍රව්‍ය හෝ දුම්පානයෙන් තමන් විසින් තමන්ට වින කරගන්නා අයගෙන් ගාස්තුවක් අයකරගන්නව.... ඒවිදියට මේ හාමදුරු නමගෙන් (සිංහල රාවයෙන්)වද්‍ය ගාස්තු අයකරගන්නවාද?
නුවර සිට කොළඹට ශ්‍රීලංකා ගුවන්හමුදාවේ හෙලිකොප්ටරයෙන් ගෙන ගිය ඒවට අයකරගන්නවාද?
මේරටේ මුස්ලිම් අයට වෙන නීතියක් බෑ කියල කෑගහන අය මේ රටේ නීතිය තමන්ගේ වාසියට අර්ථකථන දෙන එක කොයිතරම් දුරට සාධාරනද?
නීතිය කාටත් එකක් වෙන්න බෑ නේද?
off topicමචන් අල්ලා හරියට මවපු කොන ඇයි මුස්ලිම් අය කපන්නේ. මේක දේව කැමැත්තට විරුද්ධ වීමක් නේද..?
කොටි suicide bombers ලා එව්වේ තවත් එවුන් මරන්නනේ. වෙන කවුරු හරි මරන එක කොහොමද හොඳ චේතනාවක් වෙන්නේ... මොලේ කොහෙද තියෙන්නේ
![]()


පැටියා;15035074 said:ඇලීම නැති කර ගන්න. එතකොට තමංගෙ ශරීරය, තමංගෙ ජීවිතය කියන හැඟීම නැති වෙයි.
බුද්ධ වචනයට අනුව සිය දිවි නසා ගැනීමත් පර පණ නැසීමකට සමයි.
ඒක පාපකර්මයක්.
චේතනාව මොක වුනත් ඒ චේතනාව මුල් කරගෙන පණක් නැසීම අනේ මන්දා මට නම් හරි විදියට පේන්නෙ නෑ.
අර කාලෙකට කලිං නිලියක් ගණිකා සේවයේ යදිලා අහු වුනාමත් කිවුවෙ එයාගෙ පියාගෙ අසනීපයකට ප්‍රතිකාර කරන්න මුදල් අඩු පාඩු වුන නිසා ගණිකා වෘත්තියට පෙළඹුනා කියලා.
ඒ වගේ මේ වැරදි ආදර්ශයත් සමග ඉස්සරහට කොච්චර සමාජ විරෝධී, ආගම් විරෝධී, නීති විරෝධී වැඩ මිනිස්සු සාධාරණීකරණය කරයිද.
මෙහෙම ගියොත් ඔය යහපත් චේතනාවම මුල් කරගෙන මිනිස් සංහාරයක් කරන්නත් බෞද්ධයො පෙළඹෙන්න බැරි නෑ.
බුදුන් තෙවරක් වැඩි පුණ්‍ය භූමියට වෙච්ච වින්නැහියක්.![]()
off topic
එතකොට කොහොමද බුදුහාමුදුරුවෝ බුදුවුනේ ....සස ජාතකය ගැන අහලා ඇති...පැටියා;15035074 said:ඇලීම නැති කර ගන්න. එතකොට තමංගෙ ශරීරය, තමංගෙ ජීවිතය කියන හැඟීම නැති වෙයි.
බුද්ධ වචනයට අනුව සිය දිවි නසා ගැනීමත් පර පණ නැසීමකට සමයි.
ඒක පාපකර්මයක්.
චේතනාව මොක වුනත් ඒ චේතනාව මුල් කරගෙන පණක් නැසීම අනේ මන්දා මට නම් හරි විදියට පේන්නෙ නෑ.
අර කාලෙකට කලිං නිලියක් ගණිකා සේවයේ යදිලා අහු වුනාමත් කිවුවෙ එයාගෙ පියාගෙ අසනීපයකට ප්‍රතිකාර කරන්න මුදල් අඩු පාඩු වුන නිසා ගණිකා වෘත්තියට පෙළඹුනා කියලා.
ඒ වගේ මේ වැරදි ආදර්ශයත් සමග ඉස්සරහට කොච්චර සමාජ විරෝධී, ආගම් විරෝධී, නීති විරෝධී වැඩ මිනිස්සු සාධාරණීකරණය කරයිද.
මෙහෙම ගියොත් ඔය යහපත් චේතනාවම මුල් කරගෙන මිනිස් සංහාරයක් කරන්නත් බෞද්ධයො පෙළඹෙන්න බැරි නෑ.
බුදුන් තෙවරක් වැඩි පුණ්‍ය භූමියට වෙච්ච වින්නැහියක්.![]()
එතකොට සිරිසඟබෝ රජ්ජුරුවෝ බෙල්ල කපා ගත්තේ...? ඒකට මොකද කියන්නේ

එතකොට කොහොමද බුදුහාමුදුරුවෝ බුදුවුනේ ....සස ජාතකය ගැන අහලා ඇති...

මචන් අල්ලා හරියට මවපු කොන ඇයි මුස්ලිම් අය කපන්නේ. මේක දේව කැමැත්තට විරුද්ධ වීමක් නේද..?


පැටියා;15035241 said:ඒ දාන පාරමිතාවයි කිසිම සිල්වත් කමක් නැති තමංගෙ මුඛ්‍ය අරමුණ වෙච්ච නිවන කරා යන මග නොයා, තමංගෙ අනුගාමිකයන් නිවන කරා මෙහෙයවන්න අසමත් වෙච්චි, බල තණ්හාවෙන් අන්ධ වෙච්චි, චන්දෙ ඉල්ලමින් සඟ සසුනේ ගෞරවය කෙළසපු මේ වගේ අධමයෙක්ගෙ සියදිවි නසා ගැනීමක් සංසන්ධනය කරන්න තරම් ඔයාගෙ චින්තනය පටු වෙච්ච එක ගැන මේ අධ්‍යාපන ක්‍රමයට බනිනවා මිසක් මට වෙන කරන්න දෙයක් නෑ.![]()