මට පේන්නෙ බහුතරයකට තේරෙන්නෙ නෑ මේ මොකක්ද කියලා වගේම ලිබරල් උන්ට තියෙන ද්වේශය තමයි මෙහෙම පිටකරන්නෙ.මිනිස්සුන්ට හිතාගන්න බෑ මේ මිනිස්සු කොහොමද මෙහෙම ආකල්ප දරන්නෙ කියලා මොකද තමන්ගෙ ආගම දහමට සංස්කෘතිය ට ඒවා පටහැනි නිසා.ඕක ආගමික ජාතිමාමක ඕනම එකෙක්ට එකයි.
උබේ ප්‍රශ්නයට උත්තරය තමයි.මේවගෙ පිටරටින්...