මම කොහෙද මහත්තයෝ කියල තියෙන්නේ ජපානෙට මිනිස්සු සංචාරය කරන්නේ නෑ කියල, අයෙත් කියවල බලන්න, ඔහේ මනතුංග ගොය්යගෙන් ගෙඩි පිටින් අරන් වගේ, ඒ මනුස්සයත් ලින්කු දල තියෙනවා ඒ site වලට ගියාම එව්වා අරන් තියෙන්නෙත් වෙන තැනකින් ලු , අන්තිමේදී ගත්ත තැනක් නෑ.. දැන් අනික් එව්වා පැත්තකින් තියමු, අර ජපන්...