1. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මේ ත්රෙඩ් එක බයික් මේ ජාතියේ බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වටිනවා කියල මම හිතනවා.
  2. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මට unregistered bikes ගන්න හොඳ තැනක් කියන්න කෝ? මම දැනට දන්නේ කුරුණෑගල බුල්ජන්ස් එකයි, ලියනගේ එකයි මහරගම තියෙන කඩ ටිකයි විතරයි.
  3. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    අනේ රත්තරන් අයියේ මේගැන වැඩිදුර කියන්න කෝ. මම රීකන්ඩිෂන් එකක් ගන්න යන්නේ. original විදියට register කරලා දෙන්න බැරිනම් ගන්න බැහැ කියල තමයි කියන්න යන්නේ. එත් අවුලක් වෙන්න පුළුවන්ද?
  4. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    බොහොම ස්තුතියි අදහසට!
  5. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    සහතික ඇත්ත. මගේ හිත කැමති නම් bmw s1000rr එකක් ගන්න. එකක් මට දෙනවා කිවොත් මට ෆෙරාරි කාර් එකක් නිකන් දෙනවා කිවත් ගන්නේ නැහැ. ඒත් අපේ අතේ හැටියට එපාය වැඩ කරන්න. එකයි මම මේ දෙක තෝරාගත්තේ. vfnt8Sdj7cs කොහොමද පිකප් එක. launch control තියෙන්න Nissan gtr එකකටවත් බැහැ මේක කරන්න. (බයික් එක දකින්න...
  6. dhananjaya2007

    තඩි_බයික්_ඇන්දිලි

    ට්‍රයම්ප් speed tipple බයික් එක සාමාන්‍යන් ගණන් බ්‍රිටිෂ් බයික් එකක්. අමතර කොටස් ඕන එකක් බ්‍රිතාන්‍යයේ හදනවා. එහේ ඉන්න සාමාන්‍ය spare parts dealer කෙනෙක් සම්බන්ධ කරගෙන ඕනෑම කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් සාදාරණ මිල ගණන් වලට. ඒ විදියට තමයි 1950ස් ගණන් වල හදපු ට්‍රයම්ප් tr2 කාරුත් තාම ලංකාවේ...
  7. dhananjaya2007

    Honda Dio ekak ona

    ඇත්ත කතාව. ස්කුටර් වල නැවත විකිණුම් මිලත් එක්ක බැලුවාම පුළුවන් තරම් අත් පිට මුදලට හරි බැංකු නයකට හරි යන එක හොඳයි. පුළුවන් තරම් අතේ එකතු වෙනකන් ඉන්න සහෝ. ඉක්මනට ඔබේ ඉලක්කය කරා ලඟා වෙන්න හැකි වේවා කියා මම ප්‍රර්ථනා කරනවා!
  8. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    බොහොම වටිනා අදහස් ටිකක්. බොහොම ස්තුතියි!
  9. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    බොහොම ස්තුතියි සහෝ. ස්පෙක් 3 එකේ efi නැහැ කියල කියපු එක බොහොම වැදගත් කරුණක්. මම ස්පෙක් 3 එකයි revo එකයි පටලගෙන හිටියේ.
  10. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    නැහැ සහෝ, එක එන්නේ 400cc 1000 1300 models තමයි. මේ පහල තියෙන්නේ 2013 - 2014 අලුත්ම සෙට් එක. 400cc Price 719,250 yen ~ Fuel economy 31.0km / L Seat height 755mm Price 792,750 yen ~ Fuel economy 31.0km / L Seat height 755mm 1300cc Price 1,121,400 yen ~ Fuel economy 25.5km / L...
  11. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    බොහොම ස්තුතියි දැනුවත් කලාට.
  12. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මම දැනට දන්න විදියට hornet 110 එක 4.40ක් විතර වෙනවා.
  13. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    කට්ටියට බොහොම ස්තුතියි අදහස් වලට. තවදුරටත් මේ ගැන අපි සාකච්චා කරමු.
  14. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    හොනට් එකක් ද cb 4 එකක් ද? යාලුවනේ මම කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා අද තමයි මගේ සිහිනය සපුරා ගන්න අවශ්‍ය ටාගට් එක සැපිරුවේ. මම කැමති ඕනි ගමනක් (වෙඩින් එකකට වුනත්) යන්න හැකි ජපන් බයික් එකක් ගන්න. මම කැමති මොඩල් තමයි honda හොනට් 250 (100-115 චැසි) සහ honda cb4 ස්පෙක් 2-3 එකක්. මම දැනට හොයල බැලුව...
  15. dhananjaya2007

    CB400 super 4 සර්විස් මැනුවල්

    මම කියන්නේ අලුත් පනතෙන් පස්සේ register කරපු ඒවා සහ unregistered ඒවා ගැන.
  16. dhananjaya2007

    CB400 super 4 සර්විස් මැනුවල්

    CB400 super 4 සර්විස් මැනුවල් ආයුබෝවන් මිතුරනේ මම මේ හුඟ කාලයකට පස්සේ පෝස්ට් එකක් දමන්නේ. ඒවුනත් නිතරම මේ පැත්තේ ඇවිත් ඔයගොල්ලොන්ගේ පෝස්ට්ස් කියවනවා. බයික් වලට වෙනම section එකක් එළකිරියේ වෙන් කරපු එක ගැන මම සතුටු වෙනවා. ඒවුනත් දැන් මේ කොටසට පැමිණ පෝස්ට්ස්/කොමෙන්ට්ස් දමන කට්ටිය අඩුවෙලා වගේ...
  17. dhananjaya2007

    ලංකාවේ යතුරුපැදි විනෝද සවාරි

    ලංකාවේ යතුරුපැදි විනෝද සවාරි ඔයගොල්ලෝ දන්න/ගිහින් තියෙන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි යතුරැපැදි විනෝද සවාරි ගැන විස්තර මෙතැන දමන්න. හැකිනම් මේවගේ ඉතිහාසය, යතුරුපැදි මාදිලි සහ යතුරුපැදි සංගම් විස්තරත් දමන්න. එතකොට ඒවාට අපිටත් සහබාගි වෙලා ඒ අවස්ථා සාර්ථක කරගැනීමට උපරිම සහය දෙන්න පුළුවන්. අලුතෙන්...
  18. dhananjaya2007

    1000cc register කරන්න දෙනවද ලංකාවේ

    මචං දැන් ලංකාවේ 450 වෙනකන් නීතියානුකූලව බයික් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ සඳහා කිසිඳු විශේෂ අවසරයක් අවශ්‍ය නැහැ. මේ සීමාව 650 තෙක් ඉහල නංවීම සඳහා පහුගිය දවස්වල සාකච්චා පැවැත්වූවා ඒවාට මොනවා වුනාද කියල මම දන්නේ නැහැ. මුලින්ම යෝජනාව ගෙන ආවේ 1000 දක්වාම ඉහල දැමීමටයි එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව...
  19. dhananjaya2007

    Difference between toyota corolla AE110 and AE111

    සුබ දවසක් එළකිරි සහෝදර සහෝදරියනි! බොහොම ස්තුතියි මේ නුලට පිවිසියාට. මගේ යාලුවෙක්ට කාර් එකක් හොයනවා මේ දවස්වල. එයා ගාව තියෙන්නේ ලක්ෂ 16 ක් විතරයි. ඒ ගානට ගන්න පුළුවන් හොඳ කාර් මොනවාද? toyota ae111 එකක් දෙන්නම් කිව්වුව 16.50 කට. ඒ මොඩෙල් එක සහ ae110 මොඩෙල් එකේ ඇති වෙනස මොකක්ද? මේ වගේ කාර් ගන්නකොට...

    No contents