මචං මේවා 1500cc වාහන නේ තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද මේවයින්. toyota එක හදපු most එෆිෂන්ට් engines තමා ඕව ඉතින්. fun එකක් ගන්න නම් ඉතින් toyota gt86 / ae86 / starlet glanza එකක්වත් ගන්න ඕනි අඩුමගානේ. gt86 හැර අනිත් ඒවා ඉතින් තෙල් කරන ඒවා නෙමේ නේ. ඔන්න ඕක තමා ඉතින් සීන් එක. :( ලාබෙට fun car එකක්...