Difference between toyota corolla AE110 and AE111

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    සුබ දවසක් එළකිරි සහෝදර සහෝදරියනි! බොහොම ස්තුතියි මේ නුලට පිවිසියාට. මගේ යාලුවෙක්ට කාර් එකක් හොයනවා මේ දවස්වල. එයා ගාව තියෙන්නේ ලක්ෂ 16 ක් විතරයි. ඒ ගානට ගන්න පුළුවන් හොඳ කාර් මොනවාද? toyota ae111 එකක් දෙන්නම් කිව්වුව 16.50 කට. ඒ මොඩෙල් එක සහ ae110 මොඩෙල් එකේ ඇති වෙනස මොකක්ද? මේ වගේ කාර් ගන්නකොට විශේෂයෙන් සැලකිය යුතු කරුණු මොනවාද? කරුණාකර ඔබේ අදහස් සහ යෝජනා ඉක්මනින් දක්වන්න.
    url
    dqxgkdbsossv.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    AE110 1500cc petrol
    AE111 1300cc petrol
    CE110 2000cc diesel


    ඔය තුනේම මොඩල් දෙක ගානේ ප්‍රදාන මොඩල් දෙකයි. 3*2 =6 යි

    1.ක්‍රිස්ටල් ලයිට් 1997 -2002
    2. නෝර්මල් පරන මොඩල් එක 1995 -1997

    ඔය "දෙකේ" මූන වෙනස් කරලා "එක" කලෑකි හැබැයි පුක වෙනස්. ඇතුල වෙනස්

    ඒ වගෙම ෆුල් ඔප්ශන් සෙමි ඔප්ශනුත් ඔය මොඩල් 6ම එනවා

    පරන මොඩල් එකෙන් (2 ) ගෝල්ඩ් පටිය එන එක මාකට්.

    ක්‍රිස්ටල් ලයිට් එකේ මෙන්න මේ ග්‍රෙඩ් එනවා SE - limited / rivera / L & XE limited

    පරන එකේනම් G XE SE


    ඕක පොතක් ලියන්න පුලුවන් කතාවක් . එකක් මතක තියාගනින් දැන් වාහන මිල ගනන් අඩුවෙලා තියෙන්නේ. බොරුවට ලොකු ගනන් වලට ගන්න එපා

    ඒ වගෙම 20ක් විතර දීලා ඕකක් ගන්න වෙලාවේ තව 4ක් දාලා වියොස් වගේ VVT-i මෝලක් තියෙන අලුත් එකකට යන්න පුලුවන්නම් හොදා. තායිලන්ඩ් උනත් බඩු අලුත්. දැන් 110 අඩුම අව් රුදු 13-14ක් පරනයි. ඕවා ලෙඩ නැතත් වයිපරේ කරේ පටන් "ගෙවිලයි" තියෙන්නේ. මල වාත
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉස්සෙලම ඔය තඩි photo එක අයින් කරපන්.

    ලොකුම වෙනස තමයි AE 111 විකුණගන්න අමාරු වීම කොටින්ම කියනවනම් මාර්කට් අඩු වීම. ඒ 1කියන්නේ 1500 cc එහෙම නැත්නම් AE 110 වලට වඩා හුඟක් අමාරුයි 1300cc එක විකුණගන්න.

    මිට අමතරව fuel consumption AE 111 එකේ හොඳ නෑ . සහ AC දමාගෙන pick up වීම ගොඩක් අඩුයි.

    උඹට 16.50 ට හම්බුන AE 111 එක Cristal Light මොඩල් එකක්ද? Cristal Light නැත්නම් ඒ ගානට පාඩුයි ගන්න එපා. මගේ යාලුවෙක් ගාව තියෙනවා AE 110 එකක් pm එකක් දාපන් සෙට් කරලා දෙන්නම් .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඉස්සෙලම ඔය තඩි photo එක අයින් කරපන්.

    ලොකුම වෙනස තමයි AE 111 විකුණගන්න අමාරු වීම කොටින්ම කියනවනම් මාර්කට් අඩු වීම. ඒ 1කියන්නේ 1500 cc එහෙම නැත්නම් AE 110 වලට වඩා හුඟක් අමාරුයි 1300cc එක විකුණගන්න.

    මිට අමතරව fuel consumption AE 111 එකේ හොඳ නෑ . සහ AC දමාගෙන pick up වීම ගොඩක් අඩුයි.

    උඹට 16.50 ට හම්බුන AE 111 එක Cristal Light මොඩල් එකක්ද? Cristal Light නැත්නම් ඒ ගානට පාඩුයි ගන්න එපා. මගේ යාලුවෙක් ගාව තියෙනවා AE 110 එකක් pm එකක් දාපන් සෙට් කරලා දෙන්නම් .

    :yes: mata hituna 1.3 nisa fuel karanne netuwa athi kiyala, oka lancer CS1 ekatat tiyana prasnayak :D