1. dhananjaya2007

    Bike help (Hornet)

    machan liyanage eke ayath kiyanava thama bike register karanna vidiyak naha kiyala. :( :( :(
  2. dhananjaya2007

    bike help ekak pls! Urgent!

    යාලුවනේ අපේ සීයාගේ බයික් ඒක කැඩිලා මම ජපන් බයික් එකක් බලනවා එයාට අරන් දෙන්න මගේ ළඟ තියෙන්නේ 1යි20ක් විතර. මට Honda press cub එකක් ගන්න පුළුවන් වෙයිද ඒ ගානට? මම බලන්නේ රීකන්ඩිශන් එකක්. කුරුණෑගල ගියොත් හොයාගන්න පුළුවන් ද? pls help me soon! Thanks!
  3. dhananjaya2007

    Lion Beer HELP කොල්ලනේ , Biyagama

    මචං මම ඒ ජොබ් ඒක ගැන නම් දන්නේ නැහැ ඒත් මම අඳුරන කෙනෙන් වැඩ කළා ඉස්සර එතන පඩි හොඳයි ඒ වගේම හොඳ දීමනා තියෙනවා. මාසේ අන්තිමට beer කේස් එකක්ම ගෙදර ගෙනියන්න දෙනවලු ඒ පොරට.
  4. dhananjaya2007

    Isle TT - ඇග කිළිපොලන වීරත්වය

    Hats off! Keep up the good work! It's nice to see fellow motorbike enthusiasts in Sri Lankan forums. Good day mate!
  5. dhananjaya2007

    මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

    මම මේ සිදුවීම දකින්නේ හොඳ විදියට. මම මෙහෙම උදාහරණයක්‌ දෙන්නම්: මම අඳුරන කෙනෙක් ඒ පළාතේ ඉන්නවා එගොලොන්ගේ ලොකු ඉඩමක් ලඟදී සුද්දෙක් බද්දට අරන් නව තාක්ෂනය භාවිතයෙන් එළවලු පලතුරු වවල. මම ඒ සුද්දත් එක්ක අදහස් හුවමාරු කරගත්තා. එයා කියන පරිදි එයා මේ සැරසෙන්නේ හම්බන්තොට ඉඳං ලෝකයට එළවලු යවන්න. ඇයි අපිට...
  6. dhananjaya2007

    රුපියල් 4999 ට කටුනායක සිට මත්තලට යන්න

    හොඳ වැඩක් මේක. කොළඹ අග නගරය වගේම ලංකාවේ තැන් කීපයක අග නගර බිහිවේවි කියා මම හිතනවා. අපිට නැතත් අපේ අනාගත පරපුර වෙනුවෙන් වියයුතු වැඩ මේවා. හැබැයි ගාස්තු නම් ප්‍රයෝගික නැහැ තමයි හැබැයි අපි බලමු මේ ක්‍රමයට දේශීය සංචාරකයෝ බහුතරයක් කෙටි හෝ ගුවන් ගමන් අත්දැකීමක් ලබන්න එයි ද කියලා. Good post bro! Keep...
  7. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    iio! athada machan? ehenan 1000 thia 250 ekakvath ganna bari vei isaharahata. :( :( :( Thanks for the news anyway.
  8. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    It's okay matchan! Take your time bro!
  9. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    Okay මචං ලොකු උදවුවක්! Thank you very much! :cool:
  10. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    මචං මේක රාවය පතරේ ගිහින් තියෙන්නේ මොකද මම මේ කතෘගේ නම ගුගල් කළා මිනිහ facebook එකේ ඉන්නවා ජොබ් ඒක දාලා තිබ්බා journalist at rawaya newspapers කියල. අවුල තියෙන්නේ ඒ පත්තරය සම්පුරනයෙන් online කියවන්න දෙන්නේ නැහැ.
  11. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    අනේ මචං මේ පත්තරේ ඉතුරුටික තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ මම මේක තවම හරියට කියවුවේ නැහැ. :( :( :(
  12. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    ඒක අත්ත මචං හැබැයි අපේ රටේ මේ වගේ උපාංග මිලදී ගන්න හැමතැනම නොමැතිකමත් ප්‍රශ්නයක්. මම දැකල තියෙන දෙයක් තමයි දැන් දැන් අපේ අය මේ දේවල් පාවිචියට ගන්නවා. මම දන්නේ නැහැ ඒක ආරක්ෂාවටද නැතිනම් විලාසිතාවකටද කියල හැබැයි දැන් ආරක්‍ෂිත googles එහෙම හරියට පාවිචි කරනවා ඒක හොඳ ප්‍රවනතාවක්. තව ආරක්‍ෂිත helmets...
  13. dhananjaya2007

    Motorbikes over 250cc allowed to register

    මේක තාම ක්‍රියාවට නංවලා නැහැ. හැබැයි මේක ලඟදීම කලෝතින් හොඳයි. තව දෙයක් කියන්න තියෙනවා ලංකාවේ motorbikes පදින කට්ට්ය ජාති දෙකක් ඉන්නවා. 1) කාර් එකක් ගන්න බැරි හෝ කාර් එකක් වෙනුවට (ලාභ නිසා) motorbikes පදින අය. 2) කාර් එකක් ගන්න සල්ලි තිබ්බත් නැතත් කාර් එකක් පදිනවට වඩා motorbikes පදිනකොට...
  14. dhananjaya2007

    2012 AL results ඉක්මනින් බලමු

    its working tested just now!
  15. dhananjaya2007

    2012 AL results ඉක්මනින් බලමු

    dan results pennannava habai tikak vela inna vei add karana hatiyata thamai pennanne
  16. dhananjaya2007

    2012 AL results ඉක්මනින් බලමු

    machan index number eka type karama results pennanava http://www.doenets.lk/ thiena. Vena mukuth venne naha. Habai thama meka vada karane naha. Isselama http://www.doenets.lk eke enna oni results awaiting kiyala. Ethakota mekata gihin oyage results egolo database ekata dala nam balanna puluvan...
  17. dhananjaya2007

    2012 AL results ඉක්මනින් බලමු

    2012 AL results ඉක්මනින් බලමු ඕගොල්ලෝ දන්නවා ඇති AL results එනකොට ඒ පිටුවේ වැටෙනවා Awaiting 2012 AL results කියලා. එහෙම වැටුන ගමන් මේ ලින්ක් එකට ගිහින් බලන්න. ඔයාගේ AL results ඒගොල්ලෝ database එකට දාපු ගමන් බලාගන්න. ඔක්කොගෙම ඒවා දානකන් බලන් ඉන්න ඕනි නැහැ. Wish you good luck! Cheers!

    No contents