1. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    Thanks for the comments guys! There is no further detail regarding this matter. :(
  2. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    එහෙම වෙලා තියෙන්නේ මචං ඒත් අවුල තියෙන්නෙ තාම මේගැන හරියට විස්තරයක් අපි නොදන්න එක.
  3. dhananjaya2007

    Petition against SLT Broadband

    mama 512 unlimited customer kenek thamai matchan. mage reset vunata mase mula mage yaluvekge user name password dala giyama speeds vadi mage ekata vada specially sites loading youtube and torrents. mamahithane reset unath mava bussy server ekakata dala thienne hamatissema.
  4. dhananjaya2007

    Petition against SLT Broadband

    2 222 dan
  5. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    අපේ එළකිරි බයික් ගැන්සිය සෙට් වෙමු එළකිරි එකේ ඉන්න බයික් වලට ආස අය මේ ත්රෙඩ් එකට බම්ප් එකක් වත් දීල යන්නකෝ! :cool::cool::cool:
  6. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    අපේ එළකිරි බයික් ගැන්සිය සෙට් වෙන්න කෝ මෙ&#350 එළකිරි එකේ ඉන්න බයික් වලට ආස අය මේ ත්රෙඩ් එකට බම්ප් එකක් වත් දීල යන්නකෝ! :cool::cool::cool:
  7. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    අපිට දැනට 400cc සිලින්ඩර 4 බයික් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනි නම් 2012 හදන ජපානේ විකුණන එකම බයික් එක තමා cb400 super 4 එක. මේ ලින්ක් එක ජපානෙ හොන්ඩ සමාගමේ වෙබ් සයිට් එක. ගූගල් ක්‍රෝම් එකෙන් ගියොත් ඉන්ග්‍රීසි වලට පරිවර්තනය කරලා බලන්න පුලුවන්.
  8. dhananjaya2007

    ඇදගෙන නා ගැනීම…(+18 මත් නෙවෙයි..)

    rep +! මට ඔබ ගැන ආඩම්බරයි මචං! මම මේ කතාවට සම්පූර්ණයෙන් එකඟ වෙනවා.
  9. dhananjaya2007

    ඉතුරු සල්ලි කරදරේ ඉවර .පුද්ගලික බස් වලට smart pre-paid &#3

    me kramaya peragevum card ekak hadane nethuva aluth id card ekak hadala ekata bank card, driving license okkoma ekathukaranam maru ne?
  10. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    ස්තූතියි! ඇයි ඒත් මේගැන වැඩිය රට තුල කතා බහක් නැත්තේ? අඩුගානේ ඇයි ලුහුඬු දැන්වීමක වත් මේ විදියට ලියාපදිංචි කල යතුරු පැදියක් නැත්තේ?
  11. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    thanks bro! rep +! matchan dan 250 bike register karanava vagema isarahata 400 ekak leagally register karanna puluvanda unreg sb super4 ekak vage gathoth?
  12. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    thanks bro! Rep + added! ඒ කියන්නේ අපිට 450 ට අඩු 250 ට වැඩි යතුරු පැදි ලියාපදිංචි කරන්න පුළුවන්? එහෙම නීත්‍යානුකූලව කරපු ඒවා තියෙනවද?
  13. dhananjaya2007

    350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා&#3

    සහෝ මේගැන වැඩිදුර අපට කියනවද?

    No contents