කට්ටිය දැම්මම ගිහින් ඩව්න්ලොඩ් කරගන්න

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    අන්න අරෙහෙ ටොරාන එක එක දිගට ටෙලිවිව් එකේ විඩියෝස් කොපිරයි කියල අල්ලල චැනල් එකෙන් අයින් කරගෙන යනවා කැමති අය ඩව්න් කරගන්න වෙද හාමීනේ එකේ බාගයක්ම ඩිලීඩ් කරල යූටියුබ් එකේන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එහෙනම් මේකේ උන් කිව්වේ ඒවායේ රයිට්ස් තියෙන්නේ චැනල් එක කරන උන්ට කියලා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    Weda Hamine eka Torona unge site eketh nehe. Thiyenne episodes 10k withara. Dan Teleview la dana ewata keliyata passe minissunta balanna widihak aththema nethi wenawa.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලංකාවෙ නිර්මාන වලටත් netflix වගේ platform එකක් තිබුනා නම් හොඳයි. කැමති මිනිස්සුන්ට සාදාරන ගානක් දීලා බලන්න පුලුවන් විදියට. ඒක creators ලටත් හොඳයි :yes:

    (ඒත් ඊට කලින් අපේ isp හිඟන්නන්ගෙන් හරි හමන් පැකේජ් ටිකක් ඉල්ලගන්න ඕනෙ :growl:)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    අන්න අරෙහෙ ටොරාන එක එක දිගට ටෙලිවිව් එකේ විඩියෝස් කොපිරයි කියල අල්ලල චැනල් එකෙන් අයින් කරගෙන යනවා කැමති අය ඩව්න් කරගන්න වෙද හාමීනේ එකේ බාගයක්ම ඩිලීඩ් කරල යූටියුබ් එකේන්
    :(:(:(
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කොහෙන්ද බං ගන්න තියෙන්නෙ. ටොරානලගෙ වෙබ් එකෙන්ද...? ලින්ක් එකක් දියල්ලකො. උන් අර ඇදිරිනීති සමයෙ දුන්න වෙලාවෙ මම නම් බාගත්ත බාගයක් විතර. හැබැයි සමහර ඒව වල කොටස් අඩියි මොකද මගේ නෙට් එක කපල තිබ්බෙ ඒක හරියනකොට ටොරානල වෙබ් එක වහල නොමිලේ දෙන එක නවත්තල තිබ්බ.. මොකද අපේ උන් කෙලියට බෑවනෙ එව්ව ටික ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ශන් එකක් දාගෙන...
     
    • Like
    Reactions: lilman

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    එහෙනම් මේකේ උන් කිව්වේ ඒවායේ රයිට්ස් තියෙන්නේ චැනල් එක කරන උන්ට කියලා.

    ටොරානා ඵකෙන් ඒ නාට්‍ය සල්ලි දීල අරන් අැති producer ලගෙන්.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    දඩුබස්නාමාණය ඔක්කොම ටික බැලුව. අවුලකට තියෙන්නෙ Episode එක ඉවර උනාම අර දෙවෙනි ඉනිම කියන පකේ ඉන්න පොන්න පකයගෙ Clip එකක් යනව. කතාව බලපු mood එකම ඉවරයි ඌව දැක්කම. නොදකින්
     
    • Like
    Reactions: manjulabw