මගෙ GF ගෙ ගෙදරත් ඔයවගේ එකක් කලා ලගදි. රෑ එලිවෙනකන් පිරිත් කියල පාන්දර මුට්ටි වලදම්ම කොඩිවිනයක් කරල කියල තමි කිව්වෙ. වත්තල ඉන්නව Kathalik එක්කෙනෙක් එයාට අපේ 4to එකක් දුන්නම මොනාහරි අව්ල් තියනවනම් කියනව. මිනිහ තමයි පිරිත් කියන්න ඕනේ කියල වැඩේ කරලා දුන්නෙ. සතපහක් වත් ගන්නෙ නැ කිසිම වැඩකට. කැමතිනම්...