තුන්දෙනෙක් කඩේකට යනව කන්න. එකෙක් ළඟ 10යි තියෙන්නෙ කෑම වල ගාන 25යි. මුදලාලි රුපියල් 5 ඉතුරු දෙනව රුපියලේ කාසි 5ක්. එකෙන් 2ක් මුදලාලිට දෙනව tip එකට. ඉතුරු 3 තුන්දෙනා බෙදා ගන්නව. එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි තුන්දෙනගෙන්ම 27යි . ඉතුරුවගෙන් 2ක් මුදලාලිට දුන්න. එතකොට රුපියල් 29යි...